IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා අද (20) උදෑසන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේය. 

කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා එලෙස හමුවිය. 

එහිදි දෙරට අතර තිබෙන ද්විපාර්ශවීය සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.

චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය. 

055

 

 



අදහස් (2)

චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

ajith Wednesday, 20 November 2019 10:09 AM

සජිත් පිල මහා ඡන්දෙකට කැමති නැත්තේ අලුත් පක්ෂයක් ලියාපදිංචි කරන්න හිතාගෙන. රනිල් මහා ඡන්දෙකට කැමති වුණානම් ඉවරයි.

:       0       0

sirimal Wednesday, 20 November 2019 12:34 PM

අපට ආරංචියි ජනාධිපති කාර්ය මණ්ඩලය 1000 කින් අඩු කරනවා, ජනාධිපති ආරක්ෂක බලකාය අවම කරනවා, ඇමති මණ්ඩලය සහ අමාත්‍ය ලේකම් වරුන්ගේ ගණන 15 කට අඩු කරනවා, ජාතික ගීය සිංහලෙන් පමණයි, මැති ඇමති වරුන්ගේ බාර් පර්මිට් අවලංගු කරනවා වගේ තීරණාත් අරගෙනය කියල. ඒ වගේම බෙදුම් වාදී කණ්ඩායම් වලට "එම අදහස අත හැර කියනදේ අහගෙන කටයුතු කරන්න බැරිනම් කටවහගෙන ඉන්න" කියලත් කීවාලු. චෝදනා ලබා සිටින කිසි කෙනෙකුට තනතුරු දෙන්නේ නැහැ කියල කීවට මොකද අර ජයසුන්දර මහත්තය ගත්තේ කොහොමද කියලත් සමහරු අහනවා. නඩු හබ ගැන නම් තවම වචනයක්වත් කියල නැහැ. ඔහොම යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1195 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 160 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 334 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site