ජේ.කේ.එල් චාමින්ද)
අධික වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පවසයි.
ජලමට්ටම වැඩිවිමත් සමඟ නෙළුව තවලම යන ප්‍රදේශ ගංවතුර අවදානම් මට්ටම ආසන්යේ පවතින බවද ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
ගංවතුර අවදානමක් ඇතිවුවහොත් පෙරසුදානමක් ලෙස නාවික හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
තවලම ජලමපකයේ ජලමට්ටම මිටර් 4.5 දක්වා වැඩිවුවහොත් ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබව පවසන ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා මේ වනවිට ගිංගගේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මිටර් 2.52ක දක්වා ඉහළ ගොස් ඇති බවද කීය.
ගිංගගේ පෝෂිත ප්‍රදේශය වන ලංකාගම ප්‍රදේශයට ඊයේ (15) රාත්‍රී මිලිමිටර් 108ක වර්ෂාපතනයක් ලැබි ඇති බව පවසන ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා අද පස්වරුව වන විට ගිංගගේ පහළ නිම්නයේ ජල මට්ටම වැඩවිය හැකි බවද පවසයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී