IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාලු මුවදොර අවට දැඩි තදබදයක්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.



අදහස් (4)

ගාලු මුවදොර අවට දැඩි තදබදයක්

max Thursday, 10 October 2019 09:57 AM

අහන්නත් දෙයක්ය... සජි මහත්තය රස්සාවල් දීපු හැමටෝම නියෝග කරලලුනේ අඩු තරමේ තව දෙන්නෙක් වත් අර ගෙන රැස්වීමට එන්න ඕන කියලා.

:       1019       1133

Raveendra Thursday, 10 October 2019 10:14 AM

කාරුණිකව, අවංකව අපගේ මෙම අදහස් කිසිඳු පැත්තක් නොගෙන තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දැන් මේ බලුපොරයට යන නියෝජිතයන් යයි කියාගන්න තිරිසනුන් (එය සෑම පක්ෂයකටම අදාලය) වෙනුවෙන් සාමාන්‍ය අහිංසක පුරවැසියන් තමන්ගේ සියලුම වැඩ පාඩුකරගෙන ගමන්බිමන් යාමට බාධාවන ලෙස මෙසේ පාරවල් අවහිරවෙන ලෙස තම තමන්ගේ ගොට්ටන්, වන්දිභට්ටයින්ගේ හැසිරීම අනුමත කළ හැකිද? මෙවන් අයටද අපේ රටේ මහජනතාවට සේවය කිරීමට පොරබදින්නේ? එමගින්ම අවංක සත්‍ය දකින පුරවැසියන් මොනතරම් දුරට මොවුන් දෙස කලකිරෙන්නේද? මෙවන්නන් බලය ලබාගත් පසු මහජනතාවට අවංකව සේවය කළේද? කරන්නේද? යන්න දශක 6ක්, 7ක් තුරාවට අත්දැකීම් තිබෙන බව නොරහසකි...

:       0       362

Dilan Thursday, 10 October 2019 10:15 AM

ඔය උස අය සෙනඟ අතරේ ඉන්න මිටි අය පාගන්න එපා... හරිද?

:       68       239

දයාසිරි ජයසේකර Thursday, 10 October 2019 10:26 AM

පොහොට්ටුවට තරු පේනවා ඇති....

:       28       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 0 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 115 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 518 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 943 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 672 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1525 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site