IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවන්න ලබාදෙන ණය මුදල ප්‍රදානයක් ලෙස සලකන්න

(අජන්ත කුමාර අගලකඩ)

ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතු හිමියන්ට නැවත ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට ලබාදෙන රුපියල් කෝටි 855 ක පමණ ණය මුදල මහ බැංකුවට දෙන ප්‍රදානයක් ලෙස සලකන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ තැන්පතුකරුවන්ට නැවත ගෙවීමට මහාභාණ්ඩාගාරය රුපියල් කෝටි 855 ක පමණ මුදලක් මහබැංකුවට ණය මුදලක් ලෙස ලබාදීමට තීරණය කර තිබිණි.

ඉන් රුපියල් කෝටි 819 ක පමණ මුදලක් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට මහාභාණ්ඩාගාරයෙන් මහබැංකුවේන් නිදහස් කර තිබිණි.

එම ණය මුදල ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ වත්කම් ඈවර කිරීමේන් ලැබෙන ආදායමෙන් අයකර ගැනීමටද මහාභාණ්ඩාගාර අනුමැතිය දී තිබිණි.

එහෙත් එම වත්කම් වල වටිනාකම රුපියල් කෝටි 59 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

එම වත්කම් ඈවර කිරීමෙන් ලැබෙන මුදල මහාභාණ්ඩාගාරයට ලබාගෙන එය රජයේ ආදායමක් ලෙස ඇතුළත් කර ගැනීමටද අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අවසරය ඉල්ලා ඇත.

 

 



අදහස් (5)

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවන්න ලබාදෙන ණය මුදල ප්‍රදානයක් ලෙස සලකන්න

Perera Wednesday, 04 March 2020 12:23 AM

ඔව් ඔව් කොහොම හරි අන්තිමේට වෙන්න ඕනා 2/3 ලබාගැනීම.

:       0       1

rocky Wednesday, 04 March 2020 02:53 AM

බැංකුවෙන් දෙන ණය මුදලක් නොගෙවා ඒක ප්‍රදානයක් හැටියට හරවාගන්න පුළුවන්කම තියෙන්නේ දේශපාලන අයටයි ඒ ගොල්ලන්ගේ හිතවතුන්ටත් විතරයි.

:       0       11

lalithm Wednesday, 04 March 2020 03:10 AM

ඔය කාගේ සල්ලි ගැනද කතාව. අපේ බදු මුදල්. ගෝල්ඩන් කී එකේ මුදල් තැන්පත් කරලා තිබුනේ ඒකෙ අවදානම දැනගෙන ලොකු පොලි ගන්න. අනික බොහෝ දෙනෙක් නීත්‍යනුකුල නොවන අදායම් මාර්ග වලින් උපයපු බදු නොගෙවපු මුදල්. වැඩේ ලෙඩේ වුනාට පස්සේ අනුන්ගේ සල්ලි වලින් බදු මුදලින් තමන්ගේ පව් වහ ගන්න ඉල්ලන එක හෙන ගහන අපරාධයක්. ඕනෙම වැඩි පොලි දෙන ආයතනයක් වැඩි අවදානම් කියලා දන්නේ නැතිනම් ඉතින් නීතිය නොදන්නාකම නිවැරදි කරුවෙක් වීමට හේතුවක් නොවෙයි කියන කියමනට යටත් වෙන්න ඕනේ. හරිනම් ඔය බොහෝ තැන්පත් කරුවෝ වංචාකල බදු වලට දඬුවම් ලබන්නත් ඕනේ.

:       0       42

දිමුත් Wednesday, 04 March 2020 03:40 AM

මහජනතාවගේ මුදල් එක එක්කෙනාට ප්‍රදාන හැටියට දෙන්නේ කොහොමද?

:       0       1

Rohana Wednesday, 04 March 2020 04:25 AM

අවසාන ප්‍රතිඵලය මහජනතාවගේ බදු මුදලින් හොර තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 318 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 157 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1038 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 326 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 845 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 1083 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site