IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගල්කිස්ස - කන්කසන්තුරේ දුම්රිය දෙකකට වායු සමනය කළ අමතර මැදිරියක්

(මහින්ද නිශ්ශංක)
 
ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා සහ කන්කසන්තුරයේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන  අංක 4021 සහ 4022 යන දුම්රිය සඳහා අද(24), හෙට(25) සහ අනිද්දා(26) යන දිනවලදී පළමු පන්තියේ වායු සමනය කළ අමතර මැදිරියක් බැගින් එක්කර ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
 
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 5.18ට සහ කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ප.ව. 1.15ට මෙම දුම්රිය පිටත් වේ.

මෙම මැදිරියට ආසන 44ක් සහිත බවද හෙතෙම කීය.
 
පාසල් නිවාඩුව සහ නත්තල් උත්සවය සැලකිල්ලට ගෙන මගීන්ගේ ගමන් පහසුව සඳහා මෙම වායු සමනය කළ මැදිරිය එක්කර තිබේ.
 



අදහස් (3)

ගල්කිස්ස - කන්කසන්තුරේ දුම්රිය දෙකකට වායු සමනය කළ අමතර මැදිරියක්

Asa Tuesday, 24 December 2019 07:41 AM

අන්න හොද වැඩ. දුර ගමන් යන දුම්රියන් වල විතරක් නොවෙයි කාර්්‍යාලිය දුම්රියන් වලත් විදුලි පංකා එහෙම වැඩ කරනවාද කියලා නිරන්තරව හොයලා බැලුවොත් හොදයි.

:       0       0

Mahee Tuesday, 24 December 2019 01:22 PM

ඒ වැඩේ නම් හොඳයි.. හැබැයි, දෙයියන්ගේ නාමෙන්, අර උඩරට මැණිකේගේ වගේ නහය වහගෙන යන්න සිද්ද වෙන, පහතින් කෝච්චි පාර දුවනවා පෙනෙන කැඩිච්ච වැසිකිලි නම් මේ මැදිරිවල තියන්න එපා...

:       0       1

Senarath Tuesday, 24 December 2019 01:35 PM

මෙම දුම්රිය නිසා , ගල්කිස්ස, රත්මලාන අවට ප්‍රදේශ සියල්ලම, යාපනයක් වන දිනය ඈත නොවේ. “බලන් කඩතුරා හැර දෑසේ”.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 79 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 117 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 227 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 72 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 231 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 427 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site