IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති

 

(ශාන්ත රත්නායක)

ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ  කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.

වසර 23 ක් පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.

ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ.



අදහස් (23)

ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති

sam Friday, 14 February 2020 09:09 AM

රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා පත් කරගත් ජනපතිවරයා මේ උද්ඝෝෂණ වලටත් විසඳුමක් හැටියට "විරෝධතා ස්ථානයක්" හදලා දුන්නා නේද ??

:       5       42

Bamunuarachchi Friday, 14 February 2020 09:25 AM

මොවුන්ට ගුරුප්‍රශ්න මතක් වුනේ මේ මාස තුන ඇතුළතද? ඇයි ඔහෙලා ගිය අවුරුදු 4 1/2 යහපාලනය තුළ බුදියා ගෙන සිටියාද? ඇයි බොලේ වසර 23ක් පැවති විදුහල්පති වැටුප් විෂමතාවය තවම පත් නොවුණු ආණ්ඩුවකට විසඳන්නලු... කාලා වරෙන්කෝ..! බත් නොවෙයි ගොම...

:       736       522

vimuSaturday, 15 February 2020 10:11 AM

රාජපක්ෂලාට තව ළමයි ඉන්නවා කියලා දන්නේ අද

:       51       34

BamunuarachchiSunday, 16 February 2020 02:38 PM

රාජපක්ෂලා මුළු රටේම ළමයි තමන්ගේ ළමයි කියලා හිතපු නිසා තමයි ත්‍රස්තවාදය වවාගෙන කන්නේ නැතිව කොටින් සමූල ඝාතනය කළේ. ඒ සටනට ළමයි ජීවිත පූජාවෙන් එකතු වුණෙත් ඔහු ජාතියේ අප්පච්චි නිසයි. 1983 සිට 2005 දක්වා හමුදාවට 50000 කොල්ලෝ කෙල්ලෝ එකතු කරගන්න රනිල්ට, පෙරේමදාසට පුළුවන් වුණදකියල. සම්බන්දන් ගේ පුතාල කියන්න.

:       56       11

tdrSunday, 16 February 2020 03:05 PM

අර දින 100 ආණ්ඩුව කොරපු කෙරුම් තමියී ඔය

:       0       2

wimalMonday, 17 February 2020 10:49 AM

මෙහෙමත් පක්ෂ ගැත්තෙක්?

:       0       13

deeThursday, 20 February 2020 03:26 PM

මේ සනීපාරක්ෂාව ගැන ඕනවට වඩා හිතන කෙනෙක් වගේ

:       0       0

BamunuarachchiSaturday, 22 February 2020 07:42 AM

ඔය ගොබ්බකතා කියන්න එපා... කාරණා හේතුඇතිව පොයින්ට් එකට කතා කරන්න. ඔය ගම්වල ගැහැණු කතා කරන විදිහ බමුණුආරච්චි කතා කරන්නේ පොයින්ට් එකට...

:       0       0

ramani Friday, 14 February 2020 10:32 AM

අනාගත පරපුරට දෙන ආදර්ශය ඉතාමත් අගනේය...

:       76       6

මුණසිංහ Friday, 14 February 2020 11:24 AM

මෙතන ඉන්න ජවිපෙ සංගමේට මෙවැනි දෙයක් කලේ නැත්නම් මාසෙකට දවසක් හරි කසනවා වගේ ඇති. මේ සංගමේට ගුරුවරු දක්වන කැමැත්ත දැක්කා පහුගිය අධ්‍යාපන සමුපකාර ඡන්දෙන්...

:       282       193

irantha Friday, 14 February 2020 11:47 AM

එයාලා බලය ගන්න කරපුවා දැන් එයාලා පස්සෙන් එනවා.

:       29       78

BamunuarachchiSunday, 16 February 2020 02:40 PM

විදුහල් පතිලාට නොදෙවෙනි ගොබ්බයෙකුගේ කතාවක්

:       23       1

lalithmThursday, 20 February 2020 03:00 AM

ඇත්තටම බමුණා කියන්නේ කාටද? ඉස්සර ජාතක කතා වල නම් ඉන්නවා. එත් කව්රුත් ස්වාමින්වහන්සේ කෙනෙක් බමුණා කියන කෙනා කව්ද කියල හරියට කියන්නේ නැහැ. මේ වගේ අයටද බමුණා කියන්නේ.

:       4       3

karuna Friday, 14 February 2020 11:58 AM

මෙන්න සුබ අනාගතයේ පෙර නිමිති... අලුත් වයින් බෝතලේ පරණ වයින්....

:       58       246

ධම්ම Saturday, 15 February 2020 02:14 PM

මම අසූවේ ජුලි වර්ජකයෙක්මි. වර්ජනයෙන් පසු විඳි දුක් දන්නේ මා සහ මගේ බිරිඳ පමණි. එවක ළදරුවෙක්වූ මගේ ලොකුපුතා බඩගින්න දැනී හැඬු වාර අනන්තය. මා සහ බිරිඳ එක්ව ඒ දුෂ්කර අවස්ථාවෙන් එගොඩවුවා මිසක, අප සටනට නායකත්වය දුන් කිසිවෙකු අප දෙස හැරී බැලුවේවත් නැත. ඔවුන්ටත් මට වගේම ප්‍රශ්න තියෙන්නට ඇත. ඒ නිසා තනිවම දුෂ්කරතාවයන්ට මුහුණදීමට හැකිනම් පමණක් මේවාට සහභාගී වෙන්න.

:       0       52

vipula Saturday, 15 February 2020 04:43 PM

මේ ජනපති පත්වෙලා මස දෙකක් ඉකුත්වෙලා තියෙන්නේ.මෙහෙම උද්ඝෝෂණ කරන්න පටන්ගත්ත නම් ගෝඨාභය ජනපතිටත් උද්ඝෝෂණ සාමාන්‍ය දෙයක් වේවි.

:       0       30

Pradeep Sunday, 16 February 2020 02:43 AM

අපේ ස්වාමින් වහන්සේලත් වැටුප් විෂමතා ඉවත් කරන්න කියන්නේ සසරින් එතෙර වෙන්න හිතාගෙන වත්ද ? ලැබෙන දෙයක් මැදහත් සිතින් බාරගෙන ප්‍රජාවට සේවය කළ යුගයක නිමාව.

:       0       12

MAHESHIKA Sunday, 16 February 2020 08:26 PM

හීනෙන් නැගිටලා වගේ, රජයක් පත්වෙනකම් ඉඳලා ඔය ඉල්ලීම් ඉල්ලුවොත් නරකද?

:       1       1

jiwaa Monday, 17 February 2020 09:38 AM

සුභ අනාගතයේ මල් පිපෙන්න පටන් අරන් ඉදිරියේදී පල හටගනිවී... කල කල දේ පල පල දේ කියා කියමනක් ඇත.

:       0       3

rihan Wednesday, 19 February 2020 05:17 AM

තමන් ළඟ ශිල්ප ඉගෙන ගන්න දරුවන්ට හොඳ ආදර්ශයක්. අනේ අනේ.

:       2       0

iraan Thursday, 20 February 2020 05:43 PM

මේ කට්ටිය ගෝල්ෆේස් යවන්න සරුංගල් අරින්න සුභ අනාගතයක්.

:       0       0

Rathnasiri Gamage Friday, 21 February 2020 08:27 PM

රටේ ප්‍රශ්න ගැන අවබෝදයෙන් ඉන්න ජනාධිපති ට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊලග ඡන්දෙ ට යන්න ඉන්න යුඑන්පි එකෙන් ආපු තල්ලුවක්ද ?

:       0       0

Rathnasiri Gamage Friday, 21 February 2020 08:27 PM

රටේ ප්‍රශ්න ගැන අවබෝධයෙන් ඉන්න ජනාධිපතිට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊළඟ ඡන්දෙට යන්න ඉන්න යූඑන්පී එකෙන් අාපු තල්ලුවක්ද? රටේ උගතුන් බිහිකරන පාසල් වල ඉන්නේ මේවගේ මොට්ට හරක් ටිකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 603 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1336 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1550 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 911 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 243 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2051 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site