IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුර රැගෙන දැව ලොරියේ රියදුරු පලා යයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)

බලන්ගොඩ තලංගම ග්‍රාම සේවා වසම තුළ බලපත්‍ර නොමැතිව  දැව ප්‍රවාහනය කළ ලොරි රථයක්  නතර කර තලංගම ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරිය විසින් එය පරීක්ෂා කරන අවස්ථාවේදී එම දැව ප්‍රවාහනය  කළ ලොරි රථයේ රියැදුරු විසින් එම ග්‍රාම නිලධාරිවරියගේ  යතුරු පැදියේ  යතුර රැගෙන අද (02) සවස පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දැව තොගයක් ප්‍රවාහන කළ ලොරි රථයක් තලංගම ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරිය විසින් නතර කර පරීක්ෂා කර තිබේ.

එය පරීක්ෂා කරන අවස්ථාවේදී  දැව ප්‍රවාහන කළ ලොරි රථයේ රියැදුරු විසින් එම ස්ථානයේ නතර කර තිබූ ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුරක් රැගෙන ලොරි රථයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් එම ග්‍රාම නිලධාරිවරිය විසින් බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. අදාල ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 



අදහස් (2)

ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුර රැගෙන දැව ලොරියේ රියදුරු පලා යයි

Sanath Weerakoon Monday, 02 September 2019 07:27 PM

බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම ඕව වලක්වන්න බැහැ.

:       50       39

DilanTuesday, 03 September 2019 08:09 AM

තමන්ගේ වැඩේ තමන් හරියට කරානම් ඉවරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 179 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 374 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 874 2

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 220 1

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 370 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1745 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site