IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශණ විශේෂ ඒකක 2 හි නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිඥ ලලිත ජයසූරිය මහතාය.



අදහස් (8)

ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට

sisira Thursday, 17 October 2019 10:00 PM

මේ මිනිස්සු මැරුණට පස්සේ අන්දවන ඇඳුමේ සාක්කුවක් නැතිබව දන්නේ නැති මිනිස්සු වෙන්නැති.

:       0       18

බිනර Friday, 18 October 2019 12:02 AM

ගම්පහ සහ විගොඩ සනස ආයතනය තුල මේ දෙය සිද්ධ වුනේ දීර්ඝ කාලීන දුර්වල සහ වංචනික මූල්‍යාමය පාලනය නිසා. දැන්වත් මෙසේ පරීක්ෂණ කටයුතු ආරම්භ වීම හොදා. නමුත් රාජ්‍ය විගණනයට ලක්වන ආයතනයන් බැවින් ඊට සම්බන්ධ විගණන නිලදරුවන් ද මේ වගකීමම දැරිය යුතුය. කිසිදු පාලනයකින් තොරව ඉවක් බවක් නැතිව මහජන දේපල ඉතිරිකිරීම් වංචා කල උදවියට උපරිම දඩුවම් ලබා දිය යුතුයි .

:       0       28

සමන්ත Friday, 18 October 2019 12:57 AM

කර්මය පලදීම පමා වූ නමුත් අපේ ස්තුතිය සල්ලි බලයෙන් එලියට පනිනවද කියලා අවදානයෙන් ඉන්න. මීට දුප්පත් තැන්පතු කරුවන්

:       0       19

lalithm Friday, 18 October 2019 02:55 AM

ඔහු ඕනෙවට වඩා දිගු කලක් මේ ආයතනයේ පුර්ණ තනි බලය පතුරුවාගෙන හිටියා. සේවකයින්, මා දන්නා තරමින් කළමනාකරුවන්ටත් ගෙව්වේ හිඟන වැටුප්.

:       0       15

Jaliya Friday, 18 October 2019 05:12 AM

මොහු ඇති විශාල මුදලක් හොරකම් කර ඇති බව පෙනේ. සණස යනු රජයේ සමුපකාර කොමසාරිස් කෙනෙකුගේ නියාමනයෙන් ක්‍රියාත්මක ආයතනයක් නිසා මොහුගේ පෞද්ගලික දේපල සොයා පවරාගෙන අහිංසක මිනිස්සුන්ගේ මුදල් ගෙවීමට රජයද මැදිහත් විය යුතුයි.

:       0       50

Priyantha Friday, 18 October 2019 08:06 AM

අපි අමාරුවෙන් හම්බකරුපු මුදල් මේ වගේ අයගේ රැවටීම් වලට අසුවී කඩවත මෙට්‍රෝ නිවස සංකීර්ණයට යෙදුවා. දැන් නීතිමය කටයුතු වලට සුදානම් වීමට වෙලාව.

:       0       0

අමර Friday, 18 October 2019 08:45 AM

ජාලිය මහත්මයාණෙනි හොරා කාපු මුදල් වලට හරියන්න , මොවුන්ගේ පවරා ගැනීමට දේපළ මෙරට නැතිව ඇති .දරුවන් පිටරටට යවලා සල්ලි එම රට වල් වලට යවා තිබෙනවා ඇති . මොහු වසර කීපයකට පෙර ගම්පහ මහ රෝහලට ගොඩනැගිලි පරිත්‍යාග කලා. අපේ මුදල් වලට සමූපාකාර දෙපාර්තමේන්තුව වගකීම බාරගතයුතුය.

:       0       0

Bamunuarachchi Friday, 18 October 2019 04:53 PM

නීතිඥයෝද සතේකට විශ්වාස කරන්න බැරි පට්ට හොරු.. අම්මා, තාත්තාවත්, බිරිඳ, දරුවනුත් විකුණාවි සල්ලිවලට... අන්තිමට තමන්වත් විකුණගෙන සල්ලිටික එකවුන්ට් එකට දාගෙන නිදහස් වූ දිනක භුක්ති විඳින්න තියලා හිරේයාවි. එහෙව් පාදඩයන් තමයි ඔයගොල්ලන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 45 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 723 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2137 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1521 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 865 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2096 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site