IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගානියා බැනිස්ටර් යළිත් මානසික රෝහලට

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් මහත්මිය අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇය මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවයට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනා වේ.



අදහස් (7)

ගානියා බැනිස්ටර් යළිත් මානසික රෝහලට

Mahesh Thursday, 19 December 2019 06:40 AM

පාඨලීගේ සිද්ධිය දිහා බලද්දී මේකත් ඒ වගේම රජයේ නාට්‍යයක් කියලා මිනිස්සු දැන් හිතන එක නවත්වන්න බැරිවෙනවා...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 December 2019 06:52 AM

මෙවැනි වරදවල් වලට ස්විට්සර්ලන්තයේ නම් දැඩි දඬුවම් දෙනවා. මේ ගැනත් සොයා බලා හැකි උපරිම දඬුවම් දෙන්න.

:       79       379

Susantha Thursday, 19 December 2019 07:11 AM

ගාර්නියා බැනිස්ටර් කියනකොට මම මුලින්ම හිතුවේ පියකරු ස්විස් ලඳක් කියලයි...............

:       1       155

isurandi Thursday, 19 December 2019 07:13 AM

මේ හොදට හිටිය මනුස්සයට ඇත්තටම දැන් මානසික ලෙඩක් හැදෙනවා.

:       1       182

DilanThursday, 19 December 2019 07:51 AM

කාගේ වරදින්ද?

:       66       107

isurandiThursday, 19 December 2019 08:42 AM

කවුරු කළත් මේවට අනුබල දුන්නු අයව ඉස්සෙල්ලම අල්ලලා මනිසික රෝහලට යවන්න එපැයි..

:       0       0

රවින් Thursday, 19 December 2019 10:57 AM

මානසික වෛද්‍ය මණ්ඩලයකින් වාර්තාවක් ලබාගැනීම සත්‍ය වශයෙන්ම කාලෝචිතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 264 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 367 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 915 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 832 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 678 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 331 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site