IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝනෙකු සහ කබල්ලෑවෙකු මැරූ දඩයම්කරුවෙකු අත්අඩංගුවට

පැතුම් දර්ශන

දැඩි ආරක්ෂිත සත්ව ගණයට අයත් ගෝණෙකු සහ කබල්ලෑවෙකු මරා මස් කර අලෙවි කළ පුද්ගලයෙකු බෝර 12   තුවක්වක් සහ පතුරම් තුනක් සමග අත්අඩංගුවට ගැනීමට මොරගොඩ සහ අලගොල්ලෑව බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (24) සමත්වුහ.

 පෞද්ගලික ඔත්තුකරුවෙකු ගෙන් ලැබුන තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලගොල්ලෑව මුකිරියා කඩවල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු අලගොල්ලෑව රජයේ රක්ෂිතයේ දී මෙම දඩයම් සිදුකර ඇති බව පවසන වනජීවී නිලධාරීන් එලෙස දඩයම් කළ සතුන්ගේ මස් විකුණා ඇති බවද කියයි.

දඩයම්කරුගේ නිවස වනජීවි නිලධාරින් විසින් පරික්ෂා කර ඇති අතර එහිදී විකිණීමෙන් පසු සඟවා තිබූ මස් කිලෝ දෙකක් ද සොයාගෙන ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වෘක්ෂලතා ආඥා පනතෙ 469 අධිකාරිය යටතේ හෙට(25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

ගෝනෙකු සහ කබල්ලෑවෙකු මැරූ දඩයම්කරුවෙකු අත්අඩංගුවට

සමරතුංග Friday, 24 April 2020 08:20 AM

මගෙ අම්මෝ වැරදි කීයක්ද? ඔක්කොටම දඩුවම් කරන්න ඕන. මොන ආගමේ උනත් මේවා සහගහන අපරාධ. දැඩි දඩුවම් දුන්නේ නැත්නම් අනික් අයත් මේක ආදර්ශයකට ගන්නවා.

:       0       0

ravi Friday, 24 April 2020 09:08 AM

වනාන්තාරයේ තියන වසංගත ගමට, රටට සහ ලෝකයට පැතිරවීමක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 9 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 86 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 450 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 788 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 270 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 238 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site