IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨාභයට අපහාස වන අත්පත්‍රිකා බෙදූ දෙදෙනාට ඇප

(නිමන්ති රණසිංහ)
 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අත්පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන පුද්ගලයින් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා අද (15) නියෝග කළේය.
 
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරීයකු වන උඩහමුල්ල පදිංචි ජයන්ත හේමසිරි සහ සුනිල් ප්‍රනාන්දු යන අයවලුන්ය.
 
ජනාධිපතිවරණය පැවැත්වෙන දින සහ ආසන්න දිනයන් හිදී කිසිදු දේශපාලන කාර්යයකට නො නියැලෙන ලෙසත් එලෙස වූ බවට පැමිණිල්ලක් ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් සැකකරුවන් දෙදෙනාට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවේය.
 
ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අයුරින් මුද්‍රණය කර සකස් කරන ලද අත්පත්‍රිකා තොගයක්, පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මිරිහාන විජේසේකර මාවතේදී බෙදා හරිමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඉකුත් 10 වැනිදා මිරිහාන පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ. 
 



අදහස් (3)

ගෝඨාභයට අපහාස වන අත්පත්‍රිකා බෙදූ දෙදෙනාට ඇප

Shehan Friday, 15 November 2019 05:20 PM

ඔන්න යහපාලනය... මේකෙන් වෙන්නේ තව තවත් ඡන්ද නීතිය කඩන්න උනන්දු කරවීමයි. දවස් දෙකක් ඇතුලේ හිටියා කිසි ප්‍රශ්නයක් නැතුව එළියට ආවා...

:       0       251

කරුණාපාල Friday, 15 November 2019 07:18 PM

ආයේ ඉතින් අමුතුවෙන් මොනවා කියලා අපහාස කරන්නද?

:       0       0

siri Friday, 15 November 2019 07:30 PM

ඔය අත්පත්‍රිකා ආවේ කොහෙන්ද? කාගෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 658 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 125 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 888 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 918 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site