IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොළඹින් යන කරච්චි - ලාහෝර් ගුවන් ගමන් නවත්වයි


ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා හෙට(28) ගමන්ගැනීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට  ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

පාකිස්ථානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසාදැමීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.

කරච්චි සහ ලාහෝර වෙත ගමන් ගැනීමට නියමිත මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් හා සම්බන්ධ වීමෙන් හෝ  www.srilankan.com නම් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

ගුවන්ගමන් නවතාලීම හේතුවන සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වැදගත්කම හෙයින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් ගුවන් සමාගම කියයි. 

පවතින තත්ත්වය කිසිසේත්ම ගුවන් සමාගමට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මනා විමසිල්ලෙන් පසුවන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කරයි. 

16844



අදහස් (2)

කොළඹින් යන කරච්චි - ලාහෝර් ගුවන් ගමන් නවත්වයි

chandima Wednesday, 27 February 2019 05:33 PM

වටෙන් කරකවලවත් යන්න බැරිද?

:       0       12

samThursday, 28 February 2019 08:19 AM

1971 දී බංගලි දේශ නිදහස් සටනේදී ඉන්දියානු ගුවන් යානා පකිස්තානයට විරුද්ධව සටන් කරනකොට, වටෙන් කරකැවිලා කටුනායක පාවිච්චි කරන්න අවසරදීපු එක පකිස්තානයට තවම අමතක නැතුව ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 159 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 381 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 70 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 632 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3410 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site