IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘කසල දැමීමට තැනක් සොයාගන්නැයි කොළඹ නගර සභාවට කීවේ ඉකුත් සැප්තැම්බරයේ‘‘

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

කෙරවලපිටිය කසල අංගනයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා කසල දැමීමට විකල්ප ස්ථානයක් සොයා ගන්නා ලෙස කොළඹ නගර සභාවට දැනුම් දුන්නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය.

දැනට පළමු අදියර අවසන් කර ඇති අරුවක්කාලු කසල රඳවනයට කසල ගෙන එන ලෙස දැනුම් දී ඇතත් කොළඹ නගර සභාව මෙතෙක් එයට ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (3)

‘‘කසල දැමීමට තැනක් සොයාගන්නැයි කොළඹ නගර සභාවට කීවේ ඉකුත් සැප්තැම්බරයේ‘‘

PA - RA Tuesday, 06 August 2019 03:06 PM

කුණු ප්‍රශ්නයට කොතරම් විකල්ප තියනවද? හරිම පහසුයි, මෙයාල බලය ගන්නේ ඒවා විසදන්න නෑ, මෙයාලට කිසිම අදහසක් දෙන්න හොද නැහැ, අපෙන් අදහස් අරගෙන, හරියට මගේ කලිසම ඇදන් එයාගේගේ වගේ යනවා, ඇයි බොරුද .

:       5       27

Mahee Tuesday, 06 August 2019 08:54 PM

කුණුවලින් හරි ස්වයන්පොෂිත වීම ගැන අපි ආඩම්බර විය යුතුයි. මදි හරිය දැනට ආනයනය කරලත් තියෙනවා නේ. නරකද ඔය කුණු කන්දෙන් තවත් වරාය නගරයක් හැදුවොත්?

:       0       2

රවින් Wednesday, 07 August 2019 05:44 AM

එම ආයතනය නුසුදුස්සන්ගෙන් පිරිච්ච තැනක්. පහුගිය කාලේ හිටිය අධිපතිකෙනෙක් කලේ එයාගේ වර්ගයා දාන එක මිසක් තැනට සුදුසු පුද්ගලයින් පත්කරන එක නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 38 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 25 2 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 88 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 493 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 422 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 145 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site