IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුණෑගලට - හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්

(ඉන්දිකා  රාමනායක)

කුරුණෑගලට සහ හෙට්ටිපොළ යන ප‍්‍රදේශ වල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පොලිස් මූලස්ථාන විසින් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙවැනි සිද්ධීන් තවදුරටත් ඇතිවීම වළක්වා ගැනීමට සහ සිදුව ඇති සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කළ බව ඒ මහතා කීය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු , පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරිවරුන්  අට දෙනෙකු  ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙලෙස අනුයුක්ත කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම පිරිසට අමතරව කොළඹ ප‍්‍රදේශයේ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණය යටතේ තවත් විශේෂ පොලිස්  කණ්ඩායමක්  මෙම විමර්ශන සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන්  පත්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලට සම්බන්ධව අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට ඉදිරියේදී රැකීයාවකට  හෝ , විදේශ ගතවීමකට අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමේ දී  ඔවුන්ගේ එම වාර්තාවේ  ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකට සම්බන්ධවී අත්අඩංගුවට ගත් පුද්ගලයකු බවට සඳහන් කර එම වාර්තාව ලබා දෙන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

කුරුණෑගලට - හෙට්ටිපොළට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්

සේන Wednesday, 15 May 2019 07:04 AM

අසූචි ඉවත් නොකර ගඳට වැට බඳින්නට යනවගක් දකිමි... වංචාකාරී පාලනයේ අනිටු විපාක සමස්ත ජනයා භුක්ති විඳිමින් සිටී...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site