IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක්


 
 
රංජන් කස්තුරි

 
කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.


මහලේකම්වරයා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.


කතානායකවරයා විසින් අගවිනිසුරුවරයාට යවන ලද බව කියමින් ව්‍යාජව සකස් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳ කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරයා එම පියවර ගෙන තිබේ.
 



අදහස් (4)

කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක්

ගල්කටස් Wednesday, 21 November 2018 12:31 PM

ඕක රඟපෑමක්.... අැත්තට යවපු ලිපියක් ලීක් වෙලා. අරලිය ගහ මන්දිරයෙන් හදපු ලිපියක් කියලා අාරංචියි.

:       745       746

DhammikaWednesday, 21 November 2018 03:14 PM

මෝඩ කතා කියන්න එපා... කරු ජයසූරිය මහතා කවුද කියල දන්නවද? නිකන් පෞරුෂයක් නැති පඹයෙක් නෙමේ හිටපු සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් හමුදා නිලධාරියෙක්. 1965-1972. එතුමා පමණයි ගරු සේවයක් කරන්නේ... පඩි සහ වාහන බලපත්‍ර නොගෙන ලොව පුරා සමාගම් 8ක ඩිරෙක්ටර් කෙනෙක්.., ඔහුගේ ව්‍යාපාරික ව්‍යවසායක හැකියාවට ජපානයෙන් සම්මාන පිදුවා 2016 දී. එතුමාට ඔය නූගත්, හිඟන වැඩ කරන්න ඕනෑ නැහැ.

:       0       0

Chanak Los sngelesWednesday, 21 November 2018 06:51 PM

රාජපක්ෂලාගේ දේවල් කන්නම ඉපදිලාද කොහේද...?

:       0       0

iron Wednesday, 21 November 2018 12:38 PM

මේවා රාජපක්ෂලාට අලුත් දේවල් නොවේ. මෙයාල බලයට තව මොනවා නොකරයිද..?

:       412       906

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 145 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 31 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 56 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 477 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3134 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1755 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site