IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගත් ත්‍රීරෝද රථ රියදුරා සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ඇතැයි කඩවත පොලිසිය කියයි.

එම ත්‍රීරෝද රථයේ මත් ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පවසයි. 

ඡායාරූප - කවිතා සුබසිංහ 



අදහස් (6)

කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

Sapumal. Thursday, 14 February 2019 03:24 PM

මේ රියදුරා අනිවාර්යයෙන්ම දරුණු මැරයෙකු විය යුතුයි. අනෙක, එස්.ටී.එෆ්. එකේ සහ හමුදාවේ අය ගිනි අවිය අල්ලන ක්‍රමයක් හා අතේ හා උරේ රඳවන ක්‍රමයක් තියෙනවා. එවැනි අයගෙන් අවිය උදුරන්නට බැහැ. ඒත් සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගෙන් සමහර දෙනා මේ ක්‍රමය නොදන්නවා විය හැකියි. නොඑසේනම්, ඒ ගැන වැඩි තැකීමක් නොකරනවා විය හැකියි. මෙවැනි අඩුපාඩු ගැන ඔවුන් දැනුවත් කිරීම ඉහළ නිලධාරීන්ගේ වගකීමයි.

:       0       315

NuwanThursday, 14 February 2019 05:07 PM

සමහර පොලිස් නිලධාරීන් පිස්තෝලේ දාගන්න කොපුවේ බකල් එක ඇරගෙන ඔහේ යනවා මම දැකලා තියනවා. ඕක උදුරාගෙ දිව්වම රස්සාවත් ඉවරයි අපිත් ඉවරයි

:       0       141

Sapumal.Friday, 15 February 2019 01:43 AM

නුවන් මහතා, ඔබතුමා නිවැරදියි. දරුණු මැරයන් සහ අපරාධකරුවන් නිතරම හැසිරෙන්න බලන්නේ මේ විධිහට තමයි. අවියක් ගෙනාවොත් මගදී කොටුවීමට පුළුවන්. ඒත් මෙවැනි දේකදී මෙවැනි ක්ෂණික පියවරක් ගැනීම ඔවුන්ගේ පැත්තෙන් විශාල වාසියක්. කොහොම වුනත් මේ නිලධාරියා නිර්භීත කෙනෙකු බව පෙනී යනවා. ඒත් මොහුගේ සහායට තව කෙනෙකු ගියානම් මෙය මෙසේ නොවන්නට තිබුණා. කෙසේ වෙතත් පොලිස් විනය අනුව මෙයට අදාළ පොලීසියේ පොලිස් ප්‍රධානියාටත්, අදාළ සහකාර පොලිස් අධිකාරී වරයාටත් වගකීමට සිදුවෙනවා. පොලිස් අණ නොතකා ධාවනය වෙන වාහනයකට වෙඩි තිබ්බොත් මේ රටේ සමහර මිනිසුන් කරුණු නොදැන පොලීසියට දොස් කියනවා.ඒ නිසා මෙවන් අවස්ථාවකදී වෙඩි තැබීමට පොලීසිය බයයි. නොනවත්වා යනවිට කව්රු වුනත් වෙඩි තියනවා නම් මෙවැනි දේ වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඒ දුර්වල කමෙන් මැරයා ප්‍රයෝජන ගත්තා.

:       0       89

Senanayaka Friday, 15 February 2019 05:02 AM

සියලුම පොලිස් නිලධාරීන් එස්. ටී. එෆ් එකට ලබාදිය යුතුයි.....

:       9       1

AsankaFriday, 15 February 2019 08:40 AM

මොනවද ලබාදෙන්නේ?

:       0       5

isurandi Monday, 18 February 2019 01:32 PM

සමහර පොලිස් නිලධාරින් දැක්කම දුක හිතෙනවා. ජීවත් වෙන්න සිකියුරිටි ජොබ් එකක් කරනවා වගෙයි. කිසිම තේජාන්විත පෙනුමක් නැහැ පොලිසියේ කියලවත්... ටිකක්හරි ගැස්මක් දැනෙන්නේ කාකි ඇදුම දැක්කම විතරයි. මැරයන්ට පුළුවන් මේ අයගේ දුර්වල තැන් ක්ෂණිකව අඳුනගෙන ක්‍රියාත්මක වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 166 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 450 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1126 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1404 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 455 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 211 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site