IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටි 10 කට වැඩි මුදල් වංචා කළ සමාගමට පැමිණිලි

පුෂ්පකුමාර ජයරත්න
 
කොළඹ කොටුවේ පිහිටා ඇති ගුවන් ටිකට්පත් නිකුත් කරන ප්‍රසිද්ධ සමාගමක ගුවන් ටිකට්පත් ඇණවුම් කළ මෙරට විදේශ සංචාර සංවිධායකයින් රැසකට සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි 10 කට වැඩි මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම විදේශ සංචාර සංවිධායකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.


වසර 40 කට වඩා පැරණි බව කියන මෙම සමාගම නොවැම්බර් හා මෙම දෙසැම්බර් මාසය සඳහා විදේශ සංචාර වෙනුවෙන් මුදල් ගෙවා ඇණවුම් කළ ගුවන් ටිකට්පත් ලබා  නොදීමෙන් සහ  ව්‍යාජ ගුවන් ටිකට්පත්  ලබා දීමෙන්  මෙම මහා පරිමාණයේ මුදල් වංචාව සිදුකර ඇති බව පැවසේ.


ඉන්දියාව,ඩුබායි,තායිලන්තය,මැලේසියාව,බුරුමය,සිංගප්පූරුව, ඉන්දුනීසියාව ආදී රටවල විනෝද සංචාර සහ වන්දනා සංචාර සංවිධානය කරනු ලබන මෙරට ප්‍රසිද්ධ විදේශ සංචාරක සංවිධායකයින් රැසකට,පුණ්‍ය ආයතන වලට සහ පුද්ගලයින් රැසකට එම සමාගම ගුවන් ටිකට්පත් ලබානොදීමෙන් මෙම වංචාව සිදුකර ඇත. 



අදහස් (2)

කෝටි 10 කට වැඩි මුදල් වංචා කළ සමාගමට පැමිණිලි

sehan Sunday, 02 December 2018 11:56 PM

මේකේ නම දැම්මා නම් හොඳයි..

:       0       0

Ranjan Monday, 03 December 2018 04:26 AM

මේ සමාගමේ නම කියන්න බැරි මොකද? තවත් අය අමාරුවේ වැටෙන්න පෙර එ්ක නේද හොඳ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 55 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 333 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1070 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2503 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1689 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 990 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site