IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කංජිපානී ඉම්රාන් ඇතුළු දෙදෙනෙක් අද අධිකරණයට

(නිමන්ති රණසිංහ)
 
ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන කංජිපානී ඉම්රාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ත්‍රස්තවාදී පනත ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නැවත නිරීක්ෂණය සඳහා ජුලි මස 12 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කංජිපානී ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් දෙදෙනා වන්නේ මොහොමඩ් අජිමි සහ මොහොමඩ් බදියුර්දීන් යන අය වේ. ඔවුහු ද ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සැකකරුවෝ වෙති.

සැකකරුවන්ට විරුද්ධව පොලිස් ස්ථාන කිහිපයකින් නඩු 21 කට අධික සංඛ්‍යාවක් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)


 



අදහස් (3)

කංජිපානී ඉම්රාන් ඇතුළු දෙදෙනෙක් අද අධිකරණයට

JCN Wednesday, 08 May 2019 12:20 PM

මේ අය වෙනුවෙන් කලු කබා උන්නැහේලා නැද්ද?

:       3       215

ravi Wednesday, 08 May 2019 01:16 PM

අපේ රටේ "සිංහල බෞද්ධ ජාතිය විනාශ කිරීමට" හෙරෝයින් ශ්‍රී ලංකාව තුළ පතුරවා හැරීම සඳහා මුස්ලිම් රටවල් වලින් හුඟක් උදව් උපකාර ලැබෙන බව රහසක් නොවෙයි.. සමහරවිට මෙයත් ඒ වගේ පුද්ගලයෝත් සමග සම්බන්ධ වෙලා මේ, හෙරෝයින් වෙළඳාම කරගෙනයන්න ඇතියි කියලා අපිට ලොකු සැකයක් තිබෙනවා...

:       198       511

arshed Wednesday, 08 May 2019 03:08 PM

අයුධ පෙන්නන්නේ නැද්ද?

:       1       668

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 9 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 169 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 74 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 89 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 254 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2694 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site