IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි හෝටලයකදී පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියා කාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ආදුරුප්පුවීදියේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කංජිපානි ඉම්රාන් නැමැත්තාට අයත් මාලිගාවත්තේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් බාරව සිටි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.



අදහස් (3)

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

de silva berlin Wednesday, 13 February 2019 07:17 PM

ගෝලයෝ , ගොඩනැගිලිවල මුරට ඉන්න මුරකාරයෝ අල්ලලා වැඩක් නැහැ , තවම ලංකාවේ පොලිසිය විසින් ඉම්රාන් ලංකාවේ නඩුකටයුතු වලට අවශ්‍ය පුද්ගලයෙක් කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා එම්රේට් රටට දැනුම් දීල නැහැ , අපිව රවට්ටන්න බොරු නාඩගම් නටනවා , බන්ධනාගාර නිලදාරියෝ, පොලිස් නිලධාරියෝ, ලොකු මිනිස්සු මේ අපරාධ කාරයන් සමග බාල් නටනවා.

:       0       304

කංජිපානි ඉම්රාන්ගේ Thursday, 14 February 2019 02:29 AM

මොවුන් ගාව තියෙන්නෙම අහිංසකයින්ගෙන් ගත්තු කප්පම් මුදලුයි. ලක්ෂ ගණන් අහිංසකයින් මත් කුඩු වලට ඇබ්බැහි කරවල හම්බ කරපු සල්ලියි. ඔක්කොම රාජසන්ත කරලා ,මත්කුඩු වලට ඇබ්බැහි වුණු අය පුනරුත්තාපනයට යොදවන්න ඕනේ.

:       0       273

Lal Thursday, 14 February 2019 06:45 AM

මාධ්‍ය විසින් මෙවැනි අයගේ ඡායාරූප ප්‍රසිද්ධ කලයුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 11 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 57 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 208 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1305 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 558 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 302 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site