IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඔසාමාගේ පුතා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

බුද්ධි අංශ තොරුතුරු උපුටා දක්වමින් ගුවන් ප්‍රහාරයකදී ඔහු මියගොස් ඇති බව මාධ්‍ය මීට මාසයකට පමණ පෙර වාර්තා කර තිබිණි.

හම්සා ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු ලෙස නම්කරනු ලැබුයේ මීට අවුරුදු දෙකකට පෙරදීය.

වයස අවුරුදු 30ක් පමණ වන මොහු විසින් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට දුරකථන ඇමතුම් ලබාදී තිබූ බව ද වාර්තා වේ. 

"අල් කයිඩා සංවිධානයේ ඉහළ නිලයක් දැරූ හම්සා බින් ලාඩන් පකිස්ථාන‍/ඇෆ්ගන්ස්ථාන කලාපයේ දී ඇමරිකාව විසින් සිදුකළ ත්‍රස්තවාදී මෙහෙයුමකදී මියගියා" යැයි ට්‍රම්ප් මහතා පවසා ඇත.

කෙසේවුවද මෙම මෙහෙයුම සිදුකළ කාලවකවානුව නිවේදනයේ සඳහන් කර නොමැත.

(බීබීසි ඇසුරිණි - 085)

 



අදහස් (6)

ඔසාමාගේ පුතා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි

රවින් Sunday, 15 September 2019 08:57 AM

ඈ !! ප්‍රසිද්ධියේ පිලිගන්නවා මිනිස් ඝාතනයක් කළැයි කියලා. ඔය කියන ජාත්‍යන්තරේ කොහෙවත් නැද්ද මිනීමැරීම වරදක් කියලා. අපේ කොල්ලන් ටික දහස් ගණනකගේ ජීවිත බේරාගන්න ගිහිල්ලා ලෝකයා පිළිගත් ත්‍රස්තයන් කීපදෙනෙක් මැරුණයි කියලා උඩු බුරන රටවල් හා සංගම් ඇයි මේ නිහඬ...?

:       3       406

Bamunuarachchi Sunday, 15 September 2019 09:13 AM

ඔබට නිවන් සුව...!!! ඔබලා සටන් කලේ ආගම පතුරවන්න නොව ඔබලාගේ තියන තෙල් පිරි රටවල් රැක ගැනීමටය. ලංකාවේ කරාබුනැටි හොයාගෙන පැමිණි හම්බයන් ලැහැස්ති වෙන්නේ මෙහෙ හම්බ රාජ්‍යයක් කිරීමටයි. එයට කැමති සිංහල හමබයන් සිටින බව පෙනේ... එ්ත් අපි කැමති නැත.

:       111       226

KumarSunday, 15 September 2019 02:29 PM

මිනීමරුවන්ට නිවන් සුව පතනවද?

:       63       1

BamunuarachchiMonday, 16 September 2019 04:41 AM

අංගුලිමාල නිවනට ගියේ... ගොබ්බ සටන්පාඨ නොකියා අපි සමග කතා කරනවිට පුළුල් දැනුමකින් කතා කරන්න.

:       0       0

rim Sunday, 15 September 2019 12:46 PM

අනේ බමුණෝ. අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ අපේ රාජ්‍යක් කරන්න මොකද මේ රටේ තමයි අපිත් ඉපදුනේ. ඒ නිසා අපි කියන්නෙත් ඔක්කොම එකට ජීවත් වෙන්න ඕන කියලයි . එක තේරුම් ගත්තනම් ඇති .

:       270       345

BamunuarachchiMonday, 16 September 2019 04:46 AM

එහෙනම් හෝගාලා නිෂ්පාදනය කරන්නේ මොකටද? රටේ සම්පත් සිංහල දරුවන්ට ඉතිරිවෙන්න හම්බ පවුල් වලත් ළමයි දෙන්නෙක් හදන්නකෝ...? කන්න දෙන්න පුළුවන් කමක් නැහැ. සිංහලයාගේ බදු මුදලින් කන්න දෙනවා. ජනගහනය 40%ක් වුණාම ෂර්යා නීතිය ඉල්ලනවා. සිංහල හම්බ නායකයන් කැමති වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 123 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 261 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1121 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 148 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site