IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එස් බී ට - ඩිලාන්ට එරෙහිව විනය පියවර ගැනීමේ තීරණයක්

(නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්,  ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් අද සවස පැවැති සාකච්ඡාවේදී අදාළ තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා කීය.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා සහ එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සියලුමදෙනා පක්‍ෂය හැරගියා සේ සලකා කටයුතු කරන බවත්, ඔවුනට එරෙහිව කඩිනමින් විනය පරීක්‍ෂණ පැවැත්වීමටත් තීරණය කළ බවත් වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.   



අදහස් (7)

එස් බී ට - ඩිලාන්ට එරෙහිව විනය පියවර ගැනීමේ තීරණයක්

අමා Thursday, 29 August 2019 03:15 PM

එතකොට අප්පච්චි මලාට,මොකද වෙන්නෙ.

:       1       3

jinasena Thursday, 29 August 2019 05:53 PM

මේ දෙන්න තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න රාජපක්ෂ ලාගේ කොන්ත්‍රාත්තුව ගත්ත ඉත්තෝ

:       2       1

Jaya Thursday, 29 August 2019 11:49 PM

මේ පක්ෂය මොන තරම් බංකලොත්ද කිවොත් මේකේ තීරණ ගන්න දාල තියෙන්නෙත් ඊයේ පෙරේදා ආපු පැරෂුට් කාරයෝ.

:       1       10

Rata Perata Friday, 30 August 2019 06:23 AM

මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මේ වගේ මිනිස්සුන්ව අයෙත් ගත්තේ මොන මෝඩයද කියල රටම දන්නවා. මුන් ඔක්කොම එකතු වෙලා අපේ රට කනවා.

:       0       5

sirimal Friday, 30 August 2019 07:40 AM

මේදෙන්න විතරද? එතකොට දැන් දෙපාරක්ම පොහොට්ටුවේ සභාපති තනතුරට පත් කළා කියල මල් පොහොට්ටු මිටියක් වන වනා ජය ගෝෂා නගපු එක්කෙනාට විනය පරීක්ෂණ නැද්ද අප්පා?

:       1       75

thridu Friday, 30 August 2019 02:17 PM

මේ පක්ෂයේ, විනාශයට රාජපක්ෂලා ඇතුළු මේ දෙන්නා ඇතුළු පිරිස් වගකියන්න ඕනෑ පාක්ෂිකයාට...

:       0       0

kumara Saturday, 31 August 2019 10:18 AM

මේ දෙන්නාට ඡන්දයකින් දිනලා එන්න මහින්දගේ අය ඉඩ දෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 274 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 552 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 228 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 167 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 240 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2333 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site