IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි කියන තවත් පුද්ගලයන් පස්දෙනකු මැලේසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ස්ට්‍රේට් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

මැලේසියානු පොලිසිය පසුගිය බ්‍රහස්පතින්දා(10), එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්වූ බවට සැක කෙරෙන එරට දේශපාලනඥයන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අයකු ද සිටින බව ද කියැවේ. 

ත්‍රස්ත සංවිධානයකට සහාය දක්වන බවට ලැබුණු තොරතුරු මත ස්ථාන තුනකදී මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය එම පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විශේෂ නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බව ද වාර්තා කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විදේශයකදී නැවත නැගී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබීමත් සමඟ මැලේසියාවේ 2014 වසරේදී එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය.

මැලේසියානු පොලිසිය සහ ආරක්ෂක අංශ මේ වසර තුළ දී කරන ලද විවිධ මෙහෙයුම්වලදී අග්නිදිග ආසියාව තුළ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් වන ජෙමා ඉස්ලමියාහ් සංවිධානයේ සාමාජිකයන් 284 දෙනකු, අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් 512 දෙනකු සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසේ.  

 
055



අදහස් (0)

එල්ටීටීඊයට සම්බන්ධ තවත් 5ක් මැලේසියාවේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 126 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 333 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 604 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site