IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ සිට පැමිණි පසු සාකච්ඡාව ආරම්භ කරන බවයි.

     ‘‘අද සවස පාර්ලිමේන්තුවෙදි මමයි මංගල ඇමැතිතුමයි එක මේසේ වාඩි වෙලා තේබොද්දි මහින්ද රාජපක්ෂ මහතා එතනට ආවා. ඇවිත් කිව්වා හර්ෂ දැන් අවුරුද්දු තුනක් තුන හමාරක් ආණ්ඩුවේ හිටියානේ දැන් අපි එක්ක විපක්ෂෙට එන්න කියලා. මම හිතුවේ විහිළුවක් කළේ කියලා. මමත් කිව්වා ඔබතුමා එක්ක අපි එන්නේ නැහැනේ කියලා. මෙහෙම දෙයක් ගැන අපි දැනගෙන හිටියේ නෑ.

මම නීතීඥයෙක් නොවන බව හැමෝම දන්නවා. මම දන්න ව්‍යවස්ථාවට අනුව මෙහෙම කරන්න බෑ. අගමැතිතුමා ගාල්ලේ ඉඳන් දැන් එනවා. ආවට පස්සේ අපි සාකච්ඡා කරනවා. ‘‘

ඡායාරූප - හර්ෂ ද සිල්වාගේ ට්විටර් ගිණුමෙන්



අදහස් (4)

එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක

sirimal Friday, 26 October 2018 05:01 PM

සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි පාරම්පරික වැදගත් පක්ෂයක් ඉදිරියට ගෙනයාමට හැකියාවක්, දැනුමක් සහ වුවමනාවක් ඇති කෙනෙකුට වැඩේ බාරදීලා පක්ෂය මේ තැනට වට්ටපු ගජමිතුරු සමනල සන්ධානය එක්කම අයින් වුනොත් හොඳයි.

:       65       1005

BamunuarachchiSaturday, 27 October 2018 11:15 AM

සීයාද එජාප ඉතිහාසය කියලා දුන්නේ?

:       0       0

chathuri Friday, 26 October 2018 05:12 PM

අගමැති වෙන්න කලින් පුරුදු රස්සාව පටන්ගන්න යනවද? මහින්ද සල්ලිදීලා මිනිස්සු ඇමේට ගන්න. පොල්ලකින් ගහන්න ඕනෑ ඔය කතාවලට... මෛත්‍රිගේ මේ වැඩ නිසා ජීවිතහානි කීයක් වෙයිද?

:       315       176

gunarathna Saturday, 27 October 2018 01:31 AM

දැන් ඉතින් කතා කරකර ඉඳලා හරියන්නේ නැහැ. මහින්ද එනවා ඔතෙන්ට. ඉක්මනට මාරු වුනොත් හොඳයි.. මෛත්‍රීට කපන්ට ගියවලට තමුන්වම වැටුණා නේද රනිල් මහත්තයෝ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1361 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 197 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site