(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීම ජනවාරි මස මුල් සතියේදී සිදුකෙරේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවන පුළුල් පෙරමුණට සම්බන්ධවන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘතීයවේදීන්ගේ සංගම්, මාධ්‍ය සංගම් ඇතුලු පාර්ශ්ව සමඟ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී පවතී.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පුළුල් බලවේගයක් බිහිකිරීම ඉහත සන්ධානය පිහිටුවීමේ අරමුණ බවත් හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම පුළුල් සන්ධානයට ප්රජාතන්ත්රවාදී ගමනක් සඳහා කැමැත්ත පළ කරන සියලුම සංවිධාන සහ පක්ෂ වලට ආරාධනා කර සිටින බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාපෙ පුළුල් සන්ධානය ජනවාරි මුල්සතියේ
විනිවිද Washington Thursday, 19 December 2019 02:50 PM
එක්සත් ජාතික පක්ෂයට උපනායක හෝ නියෝජ්‍ය තනතුරක් සඳහා උගත්, බුද්ධිමත් කාන්තාවක් පත් කරන්න කාන්තාවන්ට සම අයිතීන් ලබාදීමට පක්ෂය තුළින්ම පෙන්වීමට කටයුතු කරමු.
සමන්ත Friday, 20 December 2019 12:40 AM
ඉතාම වැදගත් සහ කාලෝචිත අදහසක්. ඇත්තෙන්ම එය ක්‍රියාවට නැංවීම මගින් එක්සත් ජාතික පෙරමුණ තව තවත් බැබළෙනු ඇත. රට පෙරට යනු ඇත.
සුදු පුතා Thursday, 19 December 2019 02:53 PM
වෙස්මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ...
225ත් එලවමු Thursday, 19 December 2019 03:36 PM
බලල බලලා අපට එපා වෙච්ච පක්ෂ නායකත්වයක් විසින් කරන කියන හැමදෙයක් ගැනම දැන් හිටන්ම අනුමාන කරන්න පුළුවන්...
Hafeel Thursday, 19 December 2019 04:08 PM
ඔක්කොමට කලින් ලොක්කට ප්රජාතන්ත්රවාදය කියන්නේ කුමක්දැයි කියලා උගන්නන්න.
Bandara Thursday, 19 December 2019 05:35 PM
රටට විනකරන පිරිස එළවලාම දමමු.
RR Friday, 20 December 2019 05:21 AM
සොරිම තමයි. මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ..!