IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාප ආණ්ඩුව අවලංගුයි - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට දැන් වලංගුතාවක් නැති බව ද, මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ කටයුතු ගැන ඉදිරියේ පියවරගනු ඇති බවත් ඒ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 
ඡායාරූපය - ළහිරු හර්ෂණ



අදහස් (6)

එජාප ආණ්ඩුව අවලංගුයි - දිනේෂ් ගුණවර්ධන

nuwan Saturday, 27 October 2018 09:49 AM

බහුතරේ තිබේ නම් ඇයි පාර්ලිමේන්තුව කල් තිබ්බේ?

:       2       18

sirimal Saturday, 27 October 2018 09:58 AM

වෙන මොනවා කියන්නද ඉතින්...? කලින් ආප්පයා කියපු කෙනා දැන් ගැලවුම්කාරයා වෙලානේ...

:       3       31

සෙනෙවි Saturday, 27 October 2018 10:13 AM

මන්ත්‍රීතුමාට අායෙමත් නාමල් මන්ත්‍රීතුමාට සර් කියන්න නොලැබේවා...!!!

:       0       0

Bamunuarachchi Saturday, 27 October 2018 11:06 AM

මහින්ද සිංහල ජාතියේම ගැලවුම් කාරයා. සිරිසේන කවදා හෝ ගැලවෙන්නෙත් මහින්ද නිසා.

:       0       0

sandy Saturday, 27 October 2018 12:02 PM

මේ වගේ නෝන්ජල් වැඩක් මගේ ජීවිතයටම දැක්කේ නැහැ...

:       0       0

chathuri Saturday, 27 October 2018 02:44 PM

පොහොට්ටුවේ නායකයා කිව්වේ දැන් මේ රට මට බාර දුන්නොත් බාර ගන්නේ නැහැ කිව්වා.. කොහොමද අගමැතිකම ගත්තේ? කොන්ද නමාගෙන මෛත්‍රීව බදාගෙන දෙන්නට දෙන්න කියපු දේවල්... ලැජ්ජා හිතෙනවා. බලයට තියෙන කෑදරකම... නම්බුකාර විදියට. අගමැතිකම බාර නොගෙන මැතිවරණයක් ඉල්ලන්න. මෛත්‍රීගේ කූටක්‍රියාව ලොවට පේන්න. ඔබ කොන්ද කෙලින් වැඩකරන බව කියන්න. එහෙම නොකෙරුවොත් රනිල්ට කරපු දේ ඔබටත් කරනවා. මෛත්‍රීට දෙපැත්තම නැතිවෙන විදියට වැඩ කරන්න රට ගැන හිතලා. දෙමළ, මුස්ලිම් ජනතාවට පෙන්වන්න. සිංහලයා මෝඩ නැහැ කියලා ජාතිය වෙනුවෙන් කැපවෙන්න මැතිවරණයෙන් එන්න. ඔබ දිනනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 855 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 316 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 688 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 109 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 784 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site