IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එජාපය හවුල්කාර පක්ෂ සමඟ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක

(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති සංශෝධනය පිළිබඳ තීරණය කිරීම සඳහා මේ වනවිට අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වේ.

හවුල්කාර පක්ෂවල නායකයින් සහ අගමැතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී සිටියි.



අදහස් (20)

එජාපය හවුල්කාර පක්ෂ සමඟ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක

Nishantha Friday, 02 August 2019 03:39 PM

දැන් ඉතින් අශ්වයා ගිහින් ඉවරයි. මොනවා කළත් වැඩක් නැහැ වගේ...

:       94       220

thisara Friday, 02 August 2019 04:41 PM

පොහොට්ටුවට කට්ටිය එකතුවෙලා ඉවරයි.. ඔයාලට හුළං තමයි.

:       216       193

ශ්‍රීFriday, 02 August 2019 08:37 PM

ඔය කවුරු කොහොම එකතු වුණත් හුළං අපට ඒක කවදා මේ රටේ මිනිස්සු තේරුම් ගනීවිද?

:       0       0

SIRIMAL Friday, 02 August 2019 04:46 PM

ඕකට අර ගිය වතාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලදී ඡන්ද 7ක් ගත්තු දැනටමත් නෝනා ආර්යාව වෙලා මහත්තයා ජනාධිපති වෙලා වගේ කතා කරන කෙනාගේ කණ්ඩායමත් ඉන්නවද?

:       3       97

පුරවැසියා Friday, 02 August 2019 04:59 PM

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු සියලු දෙනාහට වර්තමාන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට හොඳම වෙලාව පැමිණ ඇති නිසා මීලග ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළයුතු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු වූ අලුත් කෙනෙකි. ලංකාවේ බහුතර ජනතාව නව දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටින මෙවැනි අවස්ථාවක මෙවරත් පොදු අපේක්ෂිකාවක් හෝ අපේක්ෂකයකුට අවස්ථාව විවරව තිබේ...

:       81       8

chandima Friday, 02 August 2019 05:24 PM

මොනවා කරලා හරි හවුල්කාර පක්ෂ වලත් කනෙන් රිංගයි වගේ?

:       0       72

isuru Friday, 02 August 2019 05:28 PM

නායකත්වයට කුලල්කන සමගිය බිඳින සජිත් ඇතුළු පිරිස පක්ෂය පරාදකරයි, රට විනාශ කරයි ජනතාව අවධියෙන්...

:       170       247

jinasena Friday, 02 August 2019 05:32 PM

සජිත්ගේ තාත්තා නම් වැඩ්ඩා... ඒත් සජිත්.... ? නැත්තම් මේ වගේ හැසිරෙයිද මේ වෙලාවේ?

:       35       55

karunaapala Friday, 02 August 2019 05:38 PM

මොහුගේ පියා තමයි ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර වැනි නායකයින් ඉවත් කළේ.. දැන් එ්කේ දෙවැනි අදියර කරන්නයි හදන්නේ...

:       4       160

irantha Friday, 02 August 2019 05:39 PM

පක්ෂය කන්නයි යන්නේ...

:       4       108

MD Saturday, 03 August 2019 03:00 AM

දොස්තර සාෆිත් හවුල් කරගත්තොත් නරකද? පව් එයත් රිෂාඩ් වගේ නිදොස් කොට නිදහස්නේ....

:       51       43

athuraSaturday, 03 August 2019 04:59 AM

මෙහෙමයි. ඔය සාෆිගේ කතාවේදී අපිට ඉතින් දැන් බලන් ඉන්න වෙලා තියෙන්නේ ඊළඟට එන කොන්ද පණ තියන කෙනා ඇවිල්ලා සාෆිට දඬුවම් දෙන හැටි තමයි. ඒකෙන්ම ඒ අවුරුදු 5ත් ගෙවිලා යයි.

:       21       24

saman Saturday, 03 August 2019 09:08 AM

රනිල් මැතිඳුන්ට ජයවේවා. ඕ.ලෙවල් වත් සමත් නැති අය භංග වේවා...!!!

:       48       26

Bandara Saturday, 03 August 2019 10:16 AM

සමනුත් සමනලයෙක්..

:       23       52

Sunil Saturday, 03 August 2019 11:08 AM

රටේ ඉතුරු ටිකත් කන්න වගේ.

:       6       7

jinasiri Saturday, 03 August 2019 01:49 PM

සජිත් එක්ක මුකුත් කරන්න බෑ.. එදත් පිස්සු කෙලියා, අදත් පිස්සු නටනවා, හෙටත් එහෙමයි.

:       0       19

nirlmala Saturday, 03 August 2019 01:51 PM

පක්ෂය ඇතුලේ අරබුද ඇතිකරන අයට පිස්සු තමයි.

:       0       6

kaalinga Saturday, 03 August 2019 01:59 PM

සජිත් ඇතුළු 7තේ කල්ලිය ඉදිරි මැතිවරණ පැරදුණොත් පක්ෂයෙන් නෙරපා දැමිය යුතුයි ...!!!

:       0       14

උඩරට මැණිකේ Sunday, 04 August 2019 03:02 AM

කවුරු මොනවා කිව්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කෙනෙක් වෙනවා නම් වෙන්නේ සජිත් තමයි මුලින්ම ඉන්න කෙනා... හැබැයි එය 2020ද, 2025ද හෝ 2030ද කියන එකයි මට තියෙන ප්‍රශ්නය...

:       0       0

ඇත්ත සත්‍යපාල Sunday, 04 August 2019 05:34 AM

රනිල් අවසන් හුස්ම පොද තිබෙනතුරු තම බලය අතහරින පුද්ගලයෙකු නොවේ. ඔහුගේ සැලසුම සිංහල බෞද්ධ ඡන්ද දිනාගත හැකි කරූ ජයසූරිය ජනාධිපති තනතුරට පත්කොට බලවත් අගමැති තනතුර බටහිර සහ සුළුජාතික සහාය ලැබෙන තම බිරිඳට ලබා ගැනීමයි. කරු දෙනදෙයක් බාරගන්නා විජේතුංග නොහොත් ඩී.බී. විජේතුංග වැනි සියල්ලට ඔලුව වනන මහලු අයෙකු නිසා තම බිරිඳ හරහා රට පාලනය කිරීමයි. සජිත්ට සිදුවන්නේ එළුවා පසුපස ගිය නරියාට වූ දෙය පමණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 133 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 280 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 350 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 434 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 142 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1637 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site