IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්

 
 
පාර්ලිමේන්තු  සභා ගැබේ  පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය නිසා   ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විසින්   පොදු දේපළ වලට හානි කිරීම  සහ පොලිස් නිලධාරීන්ට පහර දීම  යන සිද්ධින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එජාපයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 


ආචාර්ය ආශුබෝද මාරසිංහ, ජේ.සී. අලවතුවල , මුජිබර් රහුමාන් සහ සන්දිත් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නීතීඥවරුන් සමඟ පැමිණ  මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.  

 

ඡායාරූප හා විඩීයෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (4)

එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්

athula Tuesday, 20 November 2018 03:33 PM

අමුතුවෙන් ආයේ සාක්කි ඕන නැහැ. එදා ආපු පොලිස් නිලධාරීන් විතරක් හිටියහම ඇති ...

:       0       0

Bamunuarachchi Tuesday, 20 November 2018 04:33 PM

පොලිස් නිලදාරීන්ට පහර වැදුනා නම් පහර කාපු පොලිස් නිලධාරීන් ඕනේ පැමිණිල්ල දාන්න. මේ කොහෙවත් හිටපු හල්පාරුවෝ පැමිණිලි දාලා වැඩක් නැත...

:       0       0

sunil Gikiyange Tuesday, 20 November 2018 09:03 PM

ඊට කලින් පිහියක් අරන් ආපුඑක අදාලම නැද්ද.?

:       0       0

isurandi Wednesday, 21 November 2018 07:59 AM

දැන් ඉතින් ඕවා පස්සේ දුවනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මෙයාලට

:       52       1

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 151 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 307 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 389 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 444 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 144 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1649 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site