IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාපයට සහාය දෙන්නේ නම් ලිඛිත ගිවිසුමකට එකඟවිය යුතුයි - ටෙලෝ සංවිධානය

(රංජන් කස්තුරි)
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.

එම ලිඛිත ගිවිසුමට කොන්දේසි 5ක් ඇතුළත් විය යුතු බවද එක්සත් ජාතික පෙරමුණ ඊට එකඟ නොවන්නේ නම් සහාය ලබා නොදිය යුතු බවද ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව එහි සාමාජික උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) වව්නියාවේදී රැස්වී එම තීන්දුව ගත් බවද ඔහු කීය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබෙන අතර සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ. කෝතීස්වරන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති. 



අදහස් (8)

එජාපයට සහාය දෙන්නේ නම් ලිඛිත ගිවිසුමකට එකඟවිය යුතුයි - ටෙලෝ සංවිධානය

ගල්කටස් Sunday, 02 December 2018 03:49 PM

කිසි දේකට බය වෙන්න එපා... ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා. මේ වෙලාවේ බලය තමයි වැදගත්. කොන්දක් තියෙනවා නම් ගහන ගිවිසුම් හොරෙන් ගහන් නැතුව එළිපිට ජනතාවට ප්‍රසිද්ධ කළා නම් බොහොම වටිනවා...

:       1       334

Bamunuarachchi Sunday, 02 December 2018 04:26 PM

අන්න හොඳයි ගිවිසුම අපිටත් පෙන්වන්න.

:       1       197

සමන් බණ්ඩාරSunday, 02 December 2018 06:00 PM

මොකද මෙච්චර කල් වෙලා හිටියේ? අන්න දැන් ඩොලර් එක අනිත් පැත්තටම ගිහින් දැන් ඩොලර් එකක් සත දහයයි

:       0       0

pjSunday, 02 December 2018 10:31 PM

අර කළින් මහජන මුදලින් අති සාධාරණ ලෙස ගත්ත කෙනාට ගිවිසුම් නැති ද තියෙනවනම් ඒකත් පෙන්වන්න.

:       0       0

Chanak Los angelesMonday, 03 December 2018 03:27 AM

නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන්න අණදුන් පුද්ගලයාව රෙජීමය විසින් පක්ෂයේ උප සභාපති කරනකොට ගහපු ගිවිසුමත් පෙන්නන්න කිව්වද? දැන් ඉතින් මෝඩ කමෙන්ට් ලියයි.

:       1       1

Nuwan Sunday, 02 December 2018 04:57 PM

කොටින්ව එලවන්න ඕනේ තමිල්නාඩුවට!!

:       1       223

asoka Monday, 03 December 2018 07:27 AM

මුලදී ඔය නැටුම් හොරට නටන්න හිටියේ එජාපෙ එක්ක දැන් රටටම කියලා නටපන් මල්ලි...

:       0       23

Bandula. Monday, 03 December 2018 08:34 AM

මෙතෙක් කල් හොරෙන් කළදේ එළිපිට කරන්න හදන්නේ... ජනතාව අතර ත්‍රස්තවාදය වපුරන්නන් තමයි.

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 95 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 245 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 638 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 909 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 333 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 164 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site