(එෆ්.අස්ලම්)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මෙරට සහ කදුකර ප්‍රදේශවල සකුරා මල් ගස් වැඩීමේ සාර්ථකත්වය පිළිබද සිදුකරන ලද පර්යේෂණය සාර්ථක වී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
මෙම පර්යේෂණයට අනුව කරන ලද අත්හදා බැලීම මල්පල ගැන්වී ඇතැයිද උපකුලපතිවරයා පැවසීය.
ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා මෙසේද කීය.
අපි පර්යේෂණාත්මක විදිහට 2018 මාර්තු මාසයේ දී සකුරා මල් පැල දෙකක් හිටෙව්වා. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ.මෙම පර්යේෂණය සිදුකළේ ජපානයේ සිටින ශ්‍රීලාංකික මහාචාර්‍ය ආනන්ද කුමාර මහතා සහ අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත කුමාර මහතා.මේ ප්‍රදේශයත් ශ්‍රීලංකාවත් සකුරා මල්වැඩීමට සුදුසු පාරිසරිකත්වයක් තියෙනව කියලා මේ පර්යේෂණයෙන් හෙලිවෙලා තියෙනවා.අපි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටවූ සකුරා මල් පැල අද වන විට මල්පැල ගැන්වී බදුල්ල වැනි ප්‍රදේශවල දේශගුණය වඩාත් යෝග්‍ය බව පෙන්වා තිබෙනවා.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඌව සරසවිය ශ්‍රී ලංකාවේ සකුරා මල් වැඩීම පිළිබඳ කළ පර්යේෂණය මල්පල ගැන්වෙයි
Chandra Monday, 30 March 2020 06:30 AM
සතුටුයි.
kamal Monday, 30 March 2020 09:18 AM
ඉතාම සතුටුයි..., කරුණාකරලා මීලගට මයිසූර් පරිප්පු වවන්න උදව් කරනවද?
චුට්ටා Monday, 30 March 2020 10:35 AM
ඇයි..මේ කන පරිප්පු මදිද...?
prasad Wednesday, 01 April 2020 01:11 AM
"සකුරා මල් පිපිලා හරි පුදුමයි" . අනර්ඝ උත්සාහයක් . පෙරදෙනියේත් වැවෙයි ලස්සනට. අලුත් අලුත් දේ දකින්න කවුරුත් ආසයි.