IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උපයනවිට ගෙවීමේ බද්ද ජනවාරි සිට ඉවත් කෙරේ

(රංජන් කස්තුරි)

උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ජනතාවට හිමිවන්නේ ලබන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට බව මුදල් අමාත්‍යාංශය කියයි.

ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර 250,000 කට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත්වේ.

මේ අතර වැට් බද්ද ඇතුළු වක්‍රබදු අඩුකිරීමේ සහනය ඉකුත් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (3)

උපයනවිට ගෙවීමේ බද්ද ජනවාරි සිට ඉවත් කෙරේ

Ashan Tuesday, 24 December 2019 10:03 PM

මට නම් හිතෙන්නේ මේක ඡන්ද ගුණ්ඩුවක්... මොකද ඕනෑම රටක ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ මේ බද්දයි. ඒක දියුණුම රටවල්වලටත් පොදුයි. ඉතින් අපේ වගේ ආර්ථිකය වැටිලා තියෙන ණය කන්දරාවක් තියෙන රටකට මේ ආදායම නැතිවුණාම ඔලුව උස්සන එක පහසු නෑ.

:       0       89

chanaka Tuesday, 24 December 2019 10:18 PM

මම නම් සත 5ක් වත් ලංකාවෙන් උපයන්නේ නැහැ... මාසෙකට ලක්ෂ 5ක් ජපානෙන් උපයලා ලංකාවට එවනවා. ජපානෙට පින්සිද්ද වෙන්න පවුලේ කට්ටිය ලංකාවේ බදු ටිකත් ගෙවලා කාලා ඇඳලා ඉන්නවා. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ රට ගිහින් ඉන්න හින්දා තමයි දැන් ටිකක් ලංකාව තත්වෙකට ඉන්නේ...

:       0       42

Bamunuarachchi Wednesday, 25 December 2019 02:14 AM

පැට්‍රල් මිල වැඩි කිරීමෙන් බදු පාඩුව මකා ගන්න. එය සාමාන්‍ය ජනතාවට පාඩුවක් නොවෙයි. සුපිරි කාර් බදු වැඩිකරන්න.

:       5       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1192 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 240 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1277 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1277 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1497 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1382 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 222 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site