IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උඩරට මාර්ගයේ දුම්රිය යළි දුවයි

පස්වරු 4.30
 


(රංජිත් රාජපක්ෂ)
 
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රිය නැරඹුම් මැදිරිය පිලි පැනිම හේතුවෙන් ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) දින පස්වරුවේ යළි යථා තත්ත්වයට පත් කළ බව  දුම්රිය පාලක මැදිරිය පැවසිය.


පිලි පැනිමට ලක් වු දුම්රියේ නැරඹුම් මැදිරිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආපදා අංශයේ  සේවකයින් විසින් පිලිගත කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත්විය.


අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් ඇණ හිට තිබිණි.
 


(රංජිත් රාජපක්ෂ)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලීපැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය අද (21) දින පස්වරු 1.40 ට පමණ පිලී පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටී.

පිලීපැනීමට ලක් වූ දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවා දුම්රිය එන්ජිම සහිත සෙසු මැදිරි බදුල්ල දක්වා ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රියේ නැරඹුම් මැදිරිය පිලීපැනීම නිසා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

පිලිපැනීමට ලක් වූ නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.



අදහස් (1)

උඩරට මාර්ගයේ දුම්රිය යළි දුවයි

WCA Sunday, 21 February 2021 03:47 PM

පීලි නොපැන්නොත් තමයි පුදුමේ, දැන් කී පාරක් පීලි පැන්නද? ඔය ප්‍රශ්න පොල්ගහවෙල ඉඳන් මරදානට තියෙනවද? නෑ... ඔක්කොම උඩරට මාර්ගයේ තමයි. පීලි ජොයින්ට් වෙන තැන්වල ඇණ නෑ, සමහර තැන්වල ඇණ අතින් ගලවන්න පුළුවන්... සිල්පර කොට දිරලා. නඩත්තුව අන්තිමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 162 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 154 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 213 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 145 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 561 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 950 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site