රොමේෂ් මධුෂංඛ
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව එවකට අග්‍රාමාත්‍ය වු ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කර ඇති බවයි.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 වසරේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකර තිබු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයේ දෙවැනි ඉංජිනේරු ප්‍රේම්කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූවේ අදාළ නාම පුවරුව ඉවත් කිරීමට පියවරක් ගෙන නොමැති බවටයි.
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරණමඩු ජලාශයේ සේනානායක මහතුන්ගේ නාම පුවරු ඉවත්කරලා
Buddika Monday, 10 December 2018 11:46 AM
සේනානායකලාට වඩා තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඇති. රුවන්වැලි සෑයෙත් නම ගහයිද දන්නේ නැහැ.
sirimal Monday, 10 December 2018 11:50 AM
එල් ටී ටී ඊ කාලයේදීවත් වෙච්ච නැති වැඩක්නේ මේ අපමණ අගයක් තියෙන බව කියපු මෛත්‍රී යුගයේදී වෙලා තියෙන්නේ. ඒ වුණාට ගුවන් තොටුපලවල්වල, වරාය වල නාට්‍ය ශාලා වල නාම පුවරු වලට ඔහොම වෙලා නෑනේ. බලන්නකෝ ඒකෙත් හැටි.
SirilalTuesday, 11 December 2018 03:49 AM
අපි මහ බැංකුව වෙනස් කරන්න ඉන්නේ..............
daya Monday, 10 December 2018 12:05 PM
නාමපුවරුව තියෙනවා. ඒක මෝඩයින්ට පේන්නේ නැතිලු.
jayantha Dassanayaka Monday, 10 December 2018 12:39 PM
සිංහලේ ඉතිහාසය විනාශ කරන්න ඔය කට්ටියට හරිම අමාරුවක් තියන්නේ....
පිටිගල මිලානෝ Monday, 10 December 2018 01:00 PM
අර එහාට මෙහාට පනින මුනුබුරා කියා ගන්න කෙනා බෝඩ් එකත් විකිණුවාවත්ද?
රවින් Monday, 10 December 2018 02:39 PM
තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න හදනවා. දේශපාලකයන්ට අපගේ ඉතිහාසය වෙනස් කරන්න දෙන එක නම් ඒතරම්ම හොඳ වැඩක් නොවෙයි. තව ටික දවසක් යනකොට සිගිරිය හැදුවේ කොහේ හරි යන දෙස්පාලුවෙක් කියයි. රාවණා රජුගේ දඬුමොනරය පාගා පාලුවෙක්ගේ පරම්පරාවේ එකක් කියයි. මහජන මුදල් වියදම් කර නිමවනලද සියලු ස්ථාන වලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ.
එරික් Monday, 10 December 2018 02:58 PM
වෛද්‍ය වාර්තාව එනකම් ඉවසල ඉමු .
Hafeel Monday, 10 December 2018 04:03 PM
දැන් දියවන්නාවේ ඉන්න අර පනින සේනානායකගේ අවධානයට මේක යොමු කරමු.
lal peiris Monday, 10 December 2018 09:39 PM
සිංහල අපිට නොදැනීම රට ආක්‍රමණය කරන බව හොඳට පැහැදීලි.