(රොහාන් කුමාර දිසානායක)
ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන සංවිධායක ඉම්තියාස් කාදර් මහතා ඇප මත නිදහස් කරන ලෙස අද(28) කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේය.
ලක්ෂයක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙසත් සැකකාර ආසන සංවිධායකවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක අධිකරණය වෙත බාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුවරයා නියෝග කළේය.
2018 වසරේ ඔක්තෝබර් 18 දින කෑගල්ල ඇස්ලිපිරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන, කෑගල්ල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරණ ලෙස නියෝග ලැබ තිබිණි.
ඇප නොලැබ වසරකුත් සති දෙකක් බන්ධනාගාර ගතව සිටි මන්ත්‍රීවරයාට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
යළි නොවැම්බර් 26 වන දින නඩුව කැඳවීමට නියමිතය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉම්තියාස් කාදර්ට ඇප
sena Monday, 28 October 2019 08:00 AM
නියම වෙලාවට අපේ කට්ටිය එලියට එන්නේ...
Rata Perata Monday, 28 October 2019 08:04 AM
මේ වගේ මිනිස්සු ඡන්ද වැඩ වලට ඕන වෙනවනේ. ඒකයි එලියට දාන්න ඇත්තේ.
sharm warn Monday, 28 October 2019 09:43 AM
සංහිදියාව පෙන්වන්න වෙන්න ඇති
Hafeel Monday, 28 October 2019 12:24 PM
දැන් මෙයාගේ ඡන්ද වැඩ බලන්න පුළුවන්. දැනටමත් එලියට ආපු එක පරක්කු වැඩි.