IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන මිලේ වෙනසක් නෑ

(රංජන් කස්තුරි)

ඉන්ධන මිල කිසිඳු වෙනසකින් තොරව මේ මාසය පුරා පවත්වාගෙන යාමට තීන්දු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අතර ඒ අනුව අද රාත්‍රීයේ සංශෝධිත මිල ගණන් නිවේදනය කිරීමට නියමිතව තිබිණි.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින නමුත් උත්සව සමයේදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ නොදමන බවද මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා කීය.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර ඉකුත් මාර්තු මාසයේදී ඇමරිකානූ ඩොලර් 67 ක් පැවැති බොරතෙල් බැරලය අද වන විට ඩොලර් 74 ක් වී තිබේ.



අදහස් (4)

ඉන්ධන මිලේ වෙනසක් නෑ

සනත් Wednesday, 10 April 2019 06:08 PM

186 ට තිබුණ ඩොලර් එක 176 ට අඩුවුන නිසා කියල කියන්න.

:       42       17

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 11 April 2019 05:10 AM

මුදල් අමාත්‍ය මහජනයාව ගොන්නු කියලා හිතා ගෙන වගේ. ගොන්නු ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ. බොරතෙල් මිල ගිය සතියේ අඩු වුණා. රුපියලේ වටිනාකමද ගිය මාසයට වඩා වැඩි වුණා. මා සිත ගෙන සිටියේ ගිය මාසයේ මිල වැඩි කල නිසා මේ මාසයේ අඩු කරයි කියල.

:       104       30

vipula Thursday, 11 April 2019 05:57 AM

රුපියල යම් තරමක් ශක්තිමත් වෙච්ච්ච හින්ද , මිල අඩු වෙලා ඇති එකයි

:       0       12

Jaya Thursday, 11 April 2019 02:58 PM

අනේ මන්ද මේ මිල සුත්‍රය දැන් අපබ්‍රංස සුත්‍රයක් වෙලා තියෙන්නේ.

:       12       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 37 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 213 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 543 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 970 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 689 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1537 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site