IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විද්‍යා හා තාක්ෂණික පාසලක් වන මෙය ඩෙන්වර් නගරය ආසන්නයේ හයිලන්ඩ් රෑන්ච්හි පිහිටා ඇත.

ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

ඔවුන් දෙදෙනා පාසලට ගොස් ස්ථාන දෙකකදී වෙඩිතබා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක්අයෙකු තරුණයෙකු වන අතර අනෙකා වැඩිහිටි පුද්ගලයෙකු බවත් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් වන බවත් සොයාගෙන ඇත.

වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල

සේන Wednesday, 08 May 2019 06:57 AM

ලෝකෙම විකෘති වෙලා. මිනිස්සු මිනිසුන්වම මරනවා. මෘගසඤ්ඤාවේ ලක්ෂණ වගේ...

:       0       120

පිටිගල මිලානෝ Wednesday, 08 May 2019 07:43 AM

දියුණු යැයි කියන රටවල් අතරින් ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත් වීමටත් වඩා අනතුරුදායකයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද කියා බයෙන් ඉන්න වෙන්නේ... වෙඩි කෑවත් රක්ෂණයක් නැත්නම් ප්‍රාථමික ප්‍රතිකාර විතරයි ලැබෙන්නේ...

:       0       38

du Wednesday, 08 May 2019 12:37 PM

ගෝඨා අන්කලුත් පුරවැසිකම අයින් කළේ, එහෙයි මෙහෙයි වෙනසක් නැති නිසා තමයි.

:       1       1

BamunuarachchiThursday, 09 May 2019 01:52 AM

ගෝඨාභයට අන්කල් කියන්න තරම් ඔබ වාසනාවන්තයි නේද? ඔව් ඇමරිකන් තානාපති බණ්ඩාරනාක ශාලාවේදී කල කතාව ඇසුවාම අන්කල් නොකියා බැහැ. බය නැතිව නම කියන්න. මේ පාලකයින්ට බය වෙන්නේ ගොබ්බයෝ.

:       0       0

Nihal Wednesday, 08 May 2019 07:46 PM

මේ වතාවේ මරණ එකයි, වෙනලා නම් දුසිම් ගානක් ,මෑතකදී හෝටලයක සිට සංගීත සංදර්සනයකට වෙඩි තියලා 300 ගානක් මැරුවා, කුකුල්ලු ගානට මිනිස්සු මරණ රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 58 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 397 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1853 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 199 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 679 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1022 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site