IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකාව වෙතට

(හර්ෂණ තුෂාර සිල්වා)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.


ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් එරට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. 


එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.


“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී, නීත්‍යනුකූලව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ ජීනිවා ප්‍රඥප්ති, ප්‍රතිසංස්කරණ, වගවීම, නීතිය සහ යුක්තිය සහ සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සුරක්ෂිත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.

 



අදහස් (2)

ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකාව වෙතට

sirimal Saturday, 27 October 2018 11:06 AM

අවධානය ලංකාවට යොමුකරන ගමන්ම එක්සත් ජනපද නාවික හමුදාවේ යු එස් එස් නිම්ට්ස් යුධ නැව මේ වනවිට අන්දමන් දුපත අසලින් ලංකාව දෙසට යාත්‍රා කරන බවත් කියනවා. යු එස් එස් නිම්ට්ස් සුපිරි ඝනයේ යුධ නැව එම නැව් පන්තියේ ඉහලම මට්ටමේ නෞකාවකි. එය ලෝකයේ විශාලතම යුද නැව් වලින් එකකි. නාවික භටයින් 32,000 ක් සහිත එම නැවෙහි ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් 90 ක් ඇතුලත් වෙයි. මේ ගමන ඔවුන්ට පාර වැරදිලා යන ගමනක් වෙන්නට නම් බැහැ.

:       0       0

wije Saturday, 27 October 2018 02:36 PM

ඇමරිකාවෙන් ඇවිත් හරි කමක් නැහැ ලංකාවේ මැති ඇමතිවරු හොරකම් කරන එක නවත්වන්න පුලුවන්නම් ලොකුම දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 373 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 432 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 318 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 461 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 56 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 650 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1476 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site