IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමැති හලීම්ගෙන් පල්ලි භාරකරුවන්ට උපදෙස්

රංජන් කස්තුරි
 
වෛරයක් හෝ කිසිදු ආකාරයක අන්තවාදයක් ප්‍රවර්ධනය කිරිමේ හෝ ප්‍රචාරණය කිරිමේ කටයුතු පල්ලිවල සිදු නොකරන්නැයි ද එසේ කළ හොත් ඒවාට භාරකාර මණ්ඩල මුළුමනින්ම වගකිව යුතු යැයි සඳහන් කරමින් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා සියලුම පල්ලිවල භාරකරුවන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මුස්ලිම් පල්ලිවල සිදුකරන සියලු ජුම්මා හෝ වෙනත් ශ්‍රව්‍ය දේශන පටිගත කර ඒවා මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට යොමුකරන ලෙස ද එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

 



අදහස් (21)

ඇමැති හලීම්ගෙන් පල්ලි භාරකරුවන්ට උපදෙස්

සමන් - ඕමානය Friday, 10 May 2019 03:14 PM

හැබැයි කඩු තියාගත්තට නම් කමක් නෑ... තණකොළ කපලා කවන්න හරක් ගොඩක් ඉන්න නිසා... ආරක්ෂා කර ගන්න වැඩිවිය පැමිණුනු ගෑනු ළමයි ගොඩාක් පල්ලියේ ඉන්න නිසා...

:       179       1232

perakumFriday, 10 May 2019 03:53 PM

සමන් අපේ රටේ සැබෑ තත්වය දන්නවා නම් ඔහොම නෙවෙයි ලියන්නේ...

:       541       472

abaranSaturday, 11 May 2019 09:19 AM

ජනාධිපති තාත්තගේ තාත්තත් කඩු තියාගත් නිසා මේවාට නීතිමය පියවර අවැසි නැත.

:       0       0

omeshSaturday, 11 May 2019 11:10 AM

මහත්මයා ඕමානය කියන්නේ මුස්ලිම් රටක්.. එහෙ ඉඳගෙනම ජාතිවාදය අවුසන්න බලගෙන්න ඉන්නේ අැයි? රටට ඩැයට එතරම් ආඩරේ නම් එනකො ලන්කවට, මෙහෙ අැවිත් ජොබ් එකක් හොයාගෙන මෙහෙම කතා කියන්නේ..

:       349       176

සමන්තSaturday, 11 May 2019 04:22 PM

Omesh මහතානනි ඕමානය කියන්නේ තවත් එක් සම්ප්‍රදායික මුස්ලිම් රටක් නෙමේ.. පන්සලක් පවා තියෙන රටක්.. සෑම මුස්ලිම් වැසියෙකුම ඕමාන් ජාතිකයින්සේ හිතුවානම් අද කිසිම රටක යුද්ධ නැත. සමන් කියන අය ඕමානයේ රැකියාව කරනනේ නිකන් නෙමේ. ඔබ ඔය සුදු හුණු ගාන්න හදන සිංහලයාට කෙලවුනත් මුස්ලිම් ඡන්ද පිපාසාවෙන් ඉන්න අයට සුඛ විහරණය ලබා දෙන්න විදේස් මුදල් රටට එවන්න.. ජාතිවාදීන් කවුද කියලා දැක්කානේ කඩු හම්බ වුනු විදිහට

:       64       20

janahitha Friday, 10 May 2019 03:45 PM

එකම රටේ මොන ආගම් තිබුණත් වෙනවෙනම අමාත්‍යංශ වැඩක් නැහැ. සියලුම ආගමික නායකයින් එකතු වෙලා තමතමන්ගේ ආගමික කටයුතු කෙරෙන හැටි ගැන අවබෝධයෙන් සිටියොත් ත්‍රස්තවාදීන්ට කටයුතු කරන්න බැහැ. මම හොඳටම දන්නවා වෙසක් දිනේට අපේ නගරයේ දන්සල කලේ මුස්ලිම් මුදලාලිලාගේ මූලිකත්වයෙන්. එ්ත් අද එය නැහැ. හේතුව තරුණ පරපුර වෙනස් විදිහට සිතීමයි. බොදු හා කිතුණු ජනතාව සමගියෙන් අදටත් කටයුතු කළත්, මුස්ලිම් ජනතාව එහෙමද කියලා මට සැකයි. මේ අවුරුදු 50කට විතර පෙර තිබුණු තත්වයයි. ඇයි අද බැරි? තාක්ෂණය දියුණු වීම නිසා මොළය දියුණු නොවීමද? කවුරුත් හිතුවොත් අපි මැරෙන මිනිස්සු කියලා මේ තරම් බේද අපි අතර වෙන්න බැහැ.

:       13       311

AsankaSaturday, 11 May 2019 06:39 AM

මුස්ලිම් අයට එහෙම හිතන්න තහනම්...

:       3       47

Dilan Friday, 10 May 2019 03:50 PM

ඇත්තටම ඒක හොඳ උත්සාහයක්. ඒත් තවත්නම් අපිව රවට්ටන්න බෑ.

:       22       416

Nishantha Friday, 10 May 2019 04:20 PM

අහිංසක මිනිස්සු මැරෙනකල්ද බලන් හිටියේ?

:       16       287

Gayan Friday, 10 May 2019 05:10 PM

ඔය කඩුවලින් තණකොළ කපලා පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවන්ට කන්න දෙන්න.

:       26       370

RaveendraFriday, 10 May 2019 06:30 PM

Gayan මයා වෙත, ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ හිටියේ අම්බරුවන්, මීහරකුන් තමයි. නමුත් දැන් ඔවුන් 225ම රිලා ඝනයට පරිවර්තනය වෙලා... එ් නිසා තණකොළ එම රිලව් 225ට වැඩක් නැහැ. මොකද රිලව් තණකොළ කනවා කියලා අප ජිවිතේට අහලා නැහැ. හරියට අර මොකෙක්ද ඇමතියෙක් කියලා තිබුණනේ පසුගිය දවසක කඩු පල්ලිවල තියෙන්නේ තණකොළ කපන්න කිව්වා වගේ....

:       0       0

Prabha Friday, 10 May 2019 05:28 PM

මේ කියන්න තටමන්නේ මේ කට්ටිය මේ ගැන හාන්කවිසියක්වත් නොදැන හිටි බවද?

:       1       45

Raveendra Friday, 10 May 2019 05:38 PM

මේ ඇමතිගෙන් අප නැවත වරක් මෙසේ ඇසීමට කැමැත්තෙමු. පුජනීය ස්ථානයකට කඩු අවශ්‍ය වන්නේ කිනම් කාරණයක් සඳහාද? සටකපට තමන්ගේ වැඩ කර ගැනීමට පමණක් සැමවිටම හිතන පතන අන්තවාදීන්ගේ ගොන් මොලවලට කඩු වලින් තණකොළ කැපීමට හැකි බව පවසන්නේ නම් අනිකුත් ගිනි අවි ගිනි තැපිමටද නැත්නම් අනිකාට ගිනි බිඳීමටද යන්න පැහැදිලි කිරීමක් සිදුවන්නේ නම් කපටි මොල ගැන සිතාගත හැකිය.

:       0       235

Rasika Friday, 10 May 2019 06:31 PM

දැන් පරක්කුයි සහෝදරයා. මේක පෙන්නේ නම් හොද වැඩක් විදියට.. ඒ උනාට ඔයාල ගැන කිසිම විශ්වාසයක් නැහැ දැන් අපිට.. අඩුම තරමේ කඩු , කිනිසි, ගල් කටස්, උන්ඩ පල්ලියෙන් අහු උනාම එකේ වරදවත් පිළිගන්නේ නැතුව ඒවාට එක එක හේතු හදල කියන්නේ මෙයාලමනේ.. ඉතින් කොහොමද මේ කිසිම දෙයක් සද්භාවයෙන් කරනවා කියල හිතන්නේ?

:       0       0

sam Friday, 10 May 2019 09:39 PM

පල්ලි ඇතුලේ වැවිලා තියෙන තණකොළ කපාගන්න.. ආයිත් එහෙම කඩු ගෙන්නන්න එපා කියපන් මචෝ...

:       0       0

buddhika Saturday, 11 May 2019 01:16 AM

මොකටද මේක සිංහලෙන් දාලා තියෙන්නේ

:       0       0

Chanak los angeles Saturday, 11 May 2019 01:44 AM

ඔය ෂරියා විශ්ව විද්‍යාලය හදපු ගිවිසුමට එදා අත්සන් කළ සාටකලා, ඩලස්ලා හොයා බැලුවද... මොනවගේ දෙයක්ද එ් තුළින් උගන්වන්නේ කියා..?

:       0       0

sarath Saturday, 11 May 2019 01:59 AM

දැනට දේශපාලනයේ ඉන්න අතලොස්සක් ඇරෙන්න. හැම එකෙක්ම ඉන්නේ කසාය බීපු ගොළුවන් වගේ, මෙච්චර දෙයක් වෙලත් ඡන්ද ටිකක් බලාගෙන මුස්ලිම් අයට බයේ ඉන්න එවුන් ටිකක් ඉන්නේ අපේ රට ගැන බලන්න. ලේ කුපිතවෙලා තියෙන්නේ මේ නාඩගම් දැකලා, අල්ලපු අයට ඇපදෙනවා. හදිසි නීතිය තියෙද්දීත් හමුදාපති කියනවා නැගෙනහිර පල්ලි බලන්න බැහැ කියලා... සති දෙකක් ගියා පාර්ලිමේන්තුවේ කිසිම පනතක් ගෙනාවේ නැහැ අන්තවාදය නතර කරන්න. මෙච්චර මහ විනාශයක් කරළත්,මහා එවුන් ඔක්කොම ඉන්නේ කසාය බීපු ගොළුවෝ වගේ... බෝම්බ පිපුරුණු සතියේ ගස් බෙන යටට වෙලා හිටපු වහාබියන් ටික දැන් එළියේ නටනවා. සිංහල, දෙමළ එකෙක් කතා කරන්න බයයි. බය නම් මොකටද පාර්ලිමේන්තු ගියේ? මෙච්ච්චරයි කියන්න තියෙන්නේ 65% තියෙන බලේ තියාගෙන, රටේ මෙච්චර විපත්තියක් වෙලා තියෙන වෙලාවක් නුඹලාට එකතුවෙලා රටට වැඩක් කරන්න බැහැ... කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි නම් ගෙදර පලයල්ලා.. නැතිනම් කුණු බිත්තර, තක්කාලි ගහලා එලවන දවස වැඩි ඈතක නැහැ...!

:       0       0

Chanak los angeles Saturday, 11 May 2019 02:05 AM

අල්කුරානයේ ප්‍රතිපත්තිවලට ගරුකරනවා නම් මේ මුස්ලිම් අන්තවාදය ලොවෙන්ම තුරන්කර දමන්නට සියලු මුස්ලිම් ජනතාවම දැනුවත් වීමට පෙළඹවීම ලංකාවෙන්ම ආරම්භ කරන්න කියා ඔබලාට යෝජනා කරමි. එවිට සියලු ජාතීන් ඒ සඳහා ඔබලාට සහය ලබාදේවි.

:       0       0

imesh Saturday, 11 May 2019 08:05 AM

බොරු වැඩ නොකර ඉන්න මෙයා...

:       6       59

Perakum Saturday, 11 May 2019 09:19 AM

මෙතන කොච්චර අදහස් දැම්මත් ඉස්ලාම් අන්තවාදීන් වෙනස් කළ නොහැක. ඔවුන්ගේ ඒකායන අරමුණ කරා යන ගමන අපට මෙසේ වෙනස් කළ නොහැකිය. මෙය අද, ඊයේ සිදුවූවක් නොව කලක් තිස්සේ දිගුකාලීන සැලැස්මක් අනුව කරගෙන යන අති සියුම් ව්‍යාපෘතියකි. ඒ සඳහා ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලවේගයක් නොතිබුණොත් ඒ ගමන වෙනස් නොවේ. එය කළයුත්තේ රජයේ අනුග්‍රහයෙන් යුත් වැඩ පිළිවෙලක් මගිනි. ඔබටත්, මටත් කළ හැකිදෙයක් මෙහි නැත. රාජ්‍ය පාලකයින්ගේ අවධානයට යොමුවේවායි පතමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 77 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 974 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 458 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 256 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 176 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 317 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site