IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක්

(ආරියරත්න රණාබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්‍රමිකතාවයන් හා දූෂණ නිසා බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.


ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් නගමින් ඒ බව විමසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියේ එම බැංකු දෙක යම් යෝග්‍ය බවකට පත්කිරීමට රජය ගන්නා පියවර පැහැදිලි කරන ලෙසය.


රුපියල බාල්දු වෙන වේගය අනුව රටේ විදේශ විනිමයට අවාසියක් සිදුවන බව කී ගුණවර්ධන මහතා මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීමට රජය අපොහොසත් වී ඇති බව කීය.



අදහස් (2)

ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක්

Hafeel Thursday, 25 October 2018 10:08 AM

කොමිසන් සභා කොමිසන් සභා කියමින් මහජන මුදල් නාස්ති වෙන්නෙක තමා වෙන්නේ. ඒ කොමිසන් සභා සාමාජිකයන්ටත් විශාල මුදල් ගෙවනවා. නමුත් දෙකපු ප්‍රයෝජන මොකුත්ම නැහැ. දඬුවම් දීපු කෙනකුත් නැහැ, රටේ දුෂණ වංචා අඩු වෙලාත් නැහැ.

:       0       54

shan saudi Thursday, 25 October 2018 10:43 AM

මෙහෙම ගියාම ළමයෙක් ලැබුණත් කොමිසමක් ඉල්ලයි හැබැයි එහම ඉල්ලුවොත් සාධාරණයි

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 419 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 878 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1036 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 695 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 185 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1853 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site