(ඩයනා උදයංගනී)
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ නව බලවේග කට්ටල දුම්රියක් වරායේ සිට ධාවනාගාරය දක්වා ගෙන එන අතරතුරදී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
වරාය දුම්රිය මාර්ගයේදී පීලි පැන ඇති මෙම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
නව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකනව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකට ලක්වී ඇත.
පිලිගත කිරීමේ කටයුතුද ආරම්භ කර ඇත
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත් දුම්රිය කොළඹ එද්දී පීලි පනී
jerami Monday, 03 December 2018 12:14 PM
රටත් පීලි පැනල තියන වෙලාවක ඕක මොකක්ද?
විජිත්Monday, 03 December 2018 02:29 PM
මේ වෙලාවේ හැටියට අගනා කතාවක් ඔයා කිව්වේ මල්ලි. රටත් පීලි පැනලා, ජන ජීවිතයත් එහෙම පිටින්ම පීලි පැනලා... මහජනයා හෝ රටවැසියෝ කියන අපේ දුම්රිය කොහෙද යන්නේ කියලා අපිවත් දන්නේ නැහැ. නිදහස ලබුණුදා ඉඳලම අපේ කෝච්චිය ඉදිරියට ධාවනය කරන්න අපි තෝරාගත් " එන්ජින් ඩ්‍රයිවර්ලා " ඔක්කොම බොරු කාරයෝ, හොරු, පාගා මරුවෝ, අන්ත දුෂිතයෝ, ඒ එකෙක්වත් " අපේ කෝච්චියට "ආදරේ කලේ නැහැ. ඒ ඩ්‍රයිවර්ලා කෝච්චියේ ගිය රටවැසියන්ව එකිනෙකා තරහා කළා. අපි එකිනෙකාට වෛර කරන තත්වයට පත්කළා. කෝච්චියේ කෑලි කෑලි කඩලා එක එක මුදලාලිලාට ලාබෙට දීලා ඒ අය කොමිස් ගහගත්තා. දැනටත් එහෙමයි.. ශ්‍රී ලාංකික රටවැසියා කියන මේ අබලන් දුම්රිය දැන් ගාට ගාටා ඉබාගාතේ යනවා. කෝච්චිය ඉදිරියට ධාවනය කරන්න තියා පිටුපසට ධාවනය කරන්නවත් බැහැ" පීලි පැනලා" එහෙම නැතිනම් " පීලි පන්නලා" ...අපි දන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා...
ගල්කටස් Monday, 03 December 2018 12:21 PM
ලංකාවේ මිනිස්සුන්ට යන්න ගන්න එකක් හරියට ගන්න ඕනා... හරියට අර නගරසභාවලට ට්‍රැක්ටර් ගන්නවා වගේ කොමිෂන් වලට බාල බඩු අරන් හරියන්නේ නැහැ...
පිටිගල මිලානෝ Monday, 03 December 2018 12:41 PM
ඉන්දියානු ජරාව මිලදී ගන්න එපා.
කපිලMonday, 03 December 2018 08:30 PM
ඉන්දියාවේ තමයි ලොකේ හොදම දුමිරිය සේවය තියේන්නේ
d.upul Monday, 03 December 2018 01:11 PM
අපි ඉස්සර කැනේඩියානු දුම්රිය එන්ජින් අරගෙන කිසිම කරදරයක් නැතිව දිව්වා.
rosheen Monday, 03 December 2018 01:42 PM
වරාය දුම්රිය මග කියන්නේ අබලන් වහා ප්‍රතිසංස්කරණය කල යුතු මාර්ගයක්. ගෙවල් ටික දුම්රිය මගේ තියෙන්නේ. හැමපාරම දුම්රියක් අලුතින් ගේද්දි, කලින් ගිහින් පාර ක්ලියර් කරන්න ඕනෑ. ටික දවසකට කලිනුත් ඒකම කළා. මේ පාරේ කොච්චියක් යන එකත් පුදුමයි තියන තත්ත්වේ හැටියට. නොදැන අලුතින් ගෙනාපු ඒවාට බනින්න එපා. කොච්චර හොඳ එන්ජින් ගෙනාවත් වැඩක් නැහැ... පීලි ටික හදන්නැතුව...
රවින් Monday, 03 December 2018 01:56 PM
ගෙනාවේ පිට රටින්නේ. කොමිෂන් කීයද? රේල්පාරේ ඇද තියෙන්නැති. ණය ආධාර එරටින්ම වෙන්නැති? කොයි රටින් ණයට ගත්තත් ඔය ටික තමයි. පරණ පෙට්ටි නවීකරණය කරන්න ලංකාවේ කට්ටිය ඉන්නවනේ. පොඩි සප් එකකටත් එක්ක අවශ්‍ය මූලද්‍රව්‍ය ගෙන්නන්න බදු සහනයක් දුන්නා නම් කොල්ලෝ කෙල්ලෝ ටිකකට ආදායමකුත් සෙට්කරලා දීලා, කීයක් හරි ඉතුරු කරගෙන, ශේප් වෙන්න තිබුණානේ. කොහෙද දුර දිග බලන දේශපාලකයින් ලංකාවේ...