IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අලුත උපන් බිළිඳා කැලේට වීසි කළ තිදරු මව අත්අඩංගුවට

(අජිත්ලාල්  ශාන්තඋදය )
 
අලුත උපන් දරුවා නිවස අසළ කැලෑවකට වීසි කළ බව කියන 36 හැවිරිදි තිදරු මවක් අද (27) අලූයම අත්අඩංගුවට ගත් හම්බෙගමුව පොලීසිය වීසි කළ දරුවා ද සමඟ ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළු  කර තිබේ.
 
හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ කැලෑ රොදක බිළිදෙකු හඩන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමක් අනුව හම්බෙගමුව පොලිසිය වීසි කළ දරුවා ද සොයාගෙන තිබිණි.
 
දරුවා විසිකර ඇත්තේ ඊයේ දී (26) රාත‍්‍රී 09.30ට පමණ බව දැනගන්නට ලැබුණ බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බෙගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ පදිංචි විවාහක තිදරු මවකි.
 
අද පාන්දර 05.30 වනතුරු අලූත උපන් කිරිකැටි දරුවා සීතලයට ගැහෙමින්, කුසගින්නේ හඩමින් සිටියදී සොයාගෙන බිළිදාගේ මව ද  සමඟ හම්බෙගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනාම වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට මාරුකර යවා ඇත. 
 
හම්බෙගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත උපන්ගමන් බිළිඳා කැලේට වීසි කිරිමට හේතු කුමක්ද යන්න සෙවීමට කාන්තා අංශයේ නිලධාරිනියන් ඇතුළු නිලධාරීහූ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.



අදහස් (3)

අලුත උපන් බිළිඳා කැලේට වීසි කළ තිදරු මව අත්අඩංගුවට

Shantha Qatar Friday, 27 December 2019 06:08 AM

දරුවන් ලෝකයට වැදුවේ වීසිකරන්නටද?

:       1       17

Amula Friday, 27 December 2019 06:17 AM

මේ පේනවනේ... දරුවකුගේ වටිනාකමක් දන්නේ නැති අම්මලාට නම් දෙන්න ඕනේ රජකාලේ දඬුවම්... වැරැද්ද හොයලා බලලා..

:       1       46

asiri Friday, 27 December 2019 07:44 AM

මොනතරම් පව්කාර දෙයක්ද? කිරිකැටියෙක්ට එහෙම කරන එක. තමන්ට හදාගන්න බැරිනම් කාට හරිම දෙන්න පුළුවන්නේ. කොච්චරක් කට්ටිය ළමයි නැතුව ඉන්නවද?

:       0       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 631 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1423 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1642 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 953 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 250 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2095 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site