IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අලුගෝසු තනතුර බාරගන්න උපාධිධාරියෙකුත් ඇවිත්

(ජයන්ත සමරකෝන්)

අලුගෝසු තනතුර සඳහා අද (02)  පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකුද සහභාගීවී  සිට ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.

මෙම සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් 39 දෙනෙක් කැඳවා ඇතත් පැමිණ ඇත්තේ 19 දෙනකු බවත් අමාත්‍යංශය කියයි.

ඔවුන් අපොස සාමාන්‍යපෙළ හා උසස්පෙළ සමත් වුවන් බවද එහි උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තනතුර සඳහා අවම සුදුසුකම්  වනුයේ අපොස සාමාන්‍යපෙළ විෂයන් 6 ක් සහ සම්මාන සාමාර්ථ 2 ක් පමණි.

හෙට(03)  පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් 40 ක් කැඳවා  තිබේ.



අදහස් (9)

අලුගෝසු තනතුර බාරගන්න උපාධිධාරියෙකුත් ඇවිත්

රවින් Tuesday, 02 April 2019 02:04 PM

පොදු මහත් ලාංකික ජනතාවගේම අනාගත පරපුර ඇතුළුව බෙල්ලට තොන්ඩුව දාන 225 දෙනාම මෙම තනතුර සඳහා සුදුසු වේ.

:       0       64

original prabha Tuesday, 02 April 2019 02:22 PM

ඇත්තටම මේ අය ඉල්ලුම් කරන්නේ විරැකියාව නිසා මිස මිනිස්සුන් එල්ලා මැරීමට ඇති ආසාව කියලා මට නම් හිතෙන්නෑ.

:       20       39

චමින්දWednesday, 03 April 2019 01:22 AM

උපාධියක් දිනා ගත්ත අයෙකුට රැකියාවක් ලබා ගැනීමට හෝ ඇතිකර ගැනීමට දැනුමක් නැද්ද.මම දන්නා උපාධිධරයෙක් ඉන්නවා රජයේ රැකියාවකට යාමට අවස්ථාව ලැබුණත් නොගිය.ඔහු දැනට ඉතා සාර්ථක ව්‍යාපායක් අයිතිකරුවෙක්.මම හිතන්නේ මේ කියන උපාධීධාරියා රටේ සිදුවන අපරාධ අඩුකිරීමට කැමති ඉතාම විනය ගරුක අයෙක් වෙන්න ඇති.

:       0       0

chandima Tuesday, 02 April 2019 03:13 PM

ඒකත් එකටම ලංකාවේදී දොස්තර උපාධිය ගත්තු කෙනෙක් වෙන්න ඇති.

:       213       247

Kamal Tuesday, 02 April 2019 03:49 PM

උපාධිදාරියාටනම් පළපුරුද්දත් ඇති. නවක වදය දීලා.

:       204       292

Sumith Tuesday, 02 April 2019 05:28 PM

පළපුරුද්ද ඕන නැද්ද?

:       9       24

Mahee Wednesday, 03 April 2019 12:35 AM

මං නම් කියන්නේ එල්ලුම් ගහ ප්‍රාථමික වැඩියි. දියුණු ජාතියක් වන අපේ රටේ පුද්ගලයන් අතුරුදහන් කිරීම කලක සිට පවත එන චාරිත්‍රයක් බව අපි කවුරුත් දන්නවා. වෙන එකක් තියා ඒකට කොමිසමකුත් තියෙනවා. එල්ලුම් ගහ වෙනුවට අපරාධ කාරයන්ව අතුරු දහන් කිරීම පටන් ගත්තොත් නවීන තාක්ෂණයටත් ගැලපෙන ගමන් මානව හිමිකම් කාරයින්ගෙනුත් ගැලවිලා ඉන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.

:       0       0

vipula Wednesday, 03 April 2019 04:48 AM

කලන්තේ දන අය නම් තෝරාගන්න එපා .නැත්නම් කුඩු කාරයෝ එල්ලනකොට එහෙම වෙන්න පුළුවන්. මේවා හීනද දන්නේ ජනපති විතරයි.

:       0       1

Chanak Los angeles Wednesday, 03 April 2019 05:30 AM

බමුණෙකුත් එනවා කියලා ආරංචියි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 38 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 2813 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1404 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2718 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 6826 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය කතක් මරුට
2024 අප්‍රේල් මස 15 1960 0

තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1401 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1340 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site