IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’අරලියගහ මැදුරෙන් හිටපු අගමැති ඉවත් කරන්න හමුදාව යොදවන්නේ නෑ’

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට කිසිදු ආරක්ෂක හමුදා කණ්ඩායම් යොදවන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ල්මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත.


එසේම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට එම ස්ථානයෙන් ඉවත් වීමට අවශ්‍ය කාලය ලබා දීමට සූදානම් යැයි ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.


‘‘අපි කිසිම ආකාරයෙන් ආරක්ෂක අංශ යොදවා ඔහුව ඉවත් කරන්නේ නැහැ.කොහොම කිව්වත් ඔහු දැන් හිටපු අග්‍රාමාත්‍යවරයා පමණයි.අපි ඒ නිසා වික්‍රමසිංහ මහතාට එතැනින් ඉවත් වීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා යැයිද හෙතෙම කීය.

(125) 

               
(බී.බී.සී. ඇසුරෙනි)



අදහස් (16)

’අරලියගහ මැදුරෙන් හිටපු අගමැති ඉවත් කරන්න හමුදාව යොදවන්නේ නෑ’

Asanka Monday, 29 October 2018 06:04 AM

මොහු තමයි මහින්ද ට හිමි තැන නැතිකළේ කලිනුත්.

:       22       532

sam Monday, 29 October 2018 06:18 AM

කරන කෙහෙල්මලක් මොලේ කල්පනා කරලා මනුස්සයෙක්ගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට කරන්න. බලය තාවකාලිකයි. මනුස්සකම සදාකාලිකයි.

:       1       258

Sanath Kandy Monday, 29 October 2018 06:23 AM

ඔබේ පියාට අරලියගහ මන්දිරයෙන් යන්න උනෙත් ඔබලාගේ අමන වැඩ නිසා බවත් අමතක කරන්න එපා.

:       3       627

කල්ප Monday, 29 October 2018 06:37 AM

අගමැති වුනේ කවුද? රජකරන්නේ කවුද? පේනවා නේද දැනටම වැඩ? පුලුවන්නම් කියවන්නේ නැතිව පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතරය පෙන්වන්න.

:       9       729

Citizen Monday, 29 October 2018 07:14 AM

මේ රටේ ශීලාචාර පුරවැසියන් හැටියට මේ රටට අද සිදු වෙලා තියෙන අවාසනාවන්ත තත්වය නිසා අපි බොහෝ සේ ලැජ්ජාවට පත් වී සිටිමු. අපිට මේ කුණු ගඳ ගසන මජර දේශපාලනයෙන් හෝ දේශපාලකයින්ගෙන් කිසිඳු ඵලක් නොවේ. කාගේ කාගෙත් කිල්ලොටවල යහමින් හුණු තිබෙන බව අපි දනිමු. රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව ගරුත්වයෙන් යුතුව කටයුතු කර ශ්‍රී ලංකා මාතාව ඇද දමා ඇති මේ නින්දාසහගත තත්වයෙන් ඇයව මුදවාලන්නට සෑම දේශපාලකයෙකුම වග බලාගත යුතුයි.

:       0       125

madush Monday, 29 October 2018 07:28 AM

නාමල් බේබි ගේන්නකෝ නිල් බලකායට වැඩ ටිකක් පෙන්නන්න...

:       1       103

Jehaan Monday, 29 October 2018 07:29 AM

පියාටත් ඉහළින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න ගිහින් තමන්ගේ දේශපාලන පරිනත භාවය පෙන්වනවාද? රට ජාත්‍යන්තරයේ විහිළුව බවට පත්වෙලා ඉවරයි...

:       7       225

Asiri Monday, 29 October 2018 07:43 AM

මේ රටවත් දේශපාලුවෝ වත් කවදාවත් හැදෙන්නේ නැහැ. පුළුවන් විදියට වෙන රටකට පැන ගන්න එක තමයි හොඳ.

:       48       142

Hafeel Monday, 29 October 2018 08:07 AM

ඔව් කතාව ඇත්ත. කල ගුණ සලකන්න ඕන. මේ අවුරුදු හතර පුරාම රටේ නීතියට පයින් ගහමින්, ඔයා ඇතුළු පවුලේ අයව ආරක්ෂා කිරීම පිළිබඳව.

:       0       86

sirimal Monday, 29 October 2018 08:32 AM

දැනටම බැටන් පොල්ල අතට අරගෙන වගේ.

:       0       25

Nandalal DE SILVA - France Monday, 29 October 2018 09:06 AM

මල්ලි, දැන් හිටන්ම හිස් ඔලුගෙඩිය උදුම්මා ගන්න එපා ! එහෙම හමුදාව දැම්මොත් ඒක "හමුදා කුමන්ත්‍රණයක්" හැටියට මුළු ලෝකයටම පේනවා. කූල්, මල්ලි....කූල් !!!

:       0       37

Saththaya Monday, 29 October 2018 09:09 AM

දේශපාලනය කියන්නේ සමාජ සේවයක්, ත්‍රස්තවාදයක් නොවෙයි කියලයි මමනම් දන්නේ. නැතිනම් අපි හැමදෙනාම නීතියට සහ ව්‍යවස්තාවට ගරු කල යුතුයි.

:       91       18

AnandaRMonday, 29 October 2018 10:17 AM

මේ කමෙන්ට් එකට ඩිස්ලයික් දාන අයගේ ප්‍රධාන ආහාරය මොනවාදැයි කියන්න පුළුවන්ද?

:       0       1

NuwanMonday, 29 October 2018 10:53 AM

නියම කියමන...

:       0       0

gandhi Monday, 29 October 2018 01:25 PM

ඔබතුමා ආහාරයට ගන්න දේවල්ම තමයි.

:       0       23

Asanka Monday, 29 October 2018 12:00 PM

පුතා හදන්නෙ ආයෙ තාත්තව ගෙදර යවන්න වගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 0 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 84 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 109 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 382 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 347 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1523 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site