IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අයිඑස් ත්‍රස්තයෝ කොංගෝ වැසියන් 15 ක් මරාදමති

අයිඑස් සටන්කාමීන් විසින් කොංගෝවේ නැගෙනහිර මබාවු ප්‍රදේශයේදී පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
 
කඩු හා කිණිසි වැනි ආයුධ වලින් කපා කොටා මොවුන් ඝාතනය කර ඇති අතර එක් පවුලක සාමාජිකයින් හය දෙනකු ඝාතනය කර ඇතැයි සඳහන් වේ.
 
අසල වනාන්තරයේ වෙසෙන පිග්මි ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනකු ද ඝාතනය කර ඇති අතර ඔවුන්ගේ සිරුරු බැඳ දමා උගුර කපා ඇත.
 
ආසන්නයේ සිටි සෙබළුන්ට ගම්මානයට පැමිණීමට පැය ගණනාවක් ගතවූ බවට ගම්වැසියෝ චෝදනා කරති.
 
පසුගිය මාසයේදි කොංගෝ හමුදාව කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව සිදුවූ විශාලම ප්‍රහාරය මෙය බව පැවසේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

අයිඑස් ත්‍රස්තයෝ කොංගෝ වැසියන් 15 ක් මරාදමති

Pradeep Sunday, 17 November 2019 02:51 AM

අපි ඉස්ලාම් අන්තවාදය පරාද කළයුත්තේ ඇයි කියා නිතරම පවසන්නේ මෙන්න මේ නිසයි. එය අපට පමණක් නොව මුළු ලොවටම තර්ජනයකි. නමුත් අපි කොතෙක් දුරට ඒවාට විරුද්ධද ? අපේ ඇතැම් ක්‍රියාකලාප වලින් වක්‍රාකාරව ඔවුන්ට අනුබල නොදෙන්නේද ?

:       0       34

සෙනෙවිරත්න Sunday, 17 November 2019 05:11 AM

අන්තවාදය පරාජය කළ හැකිවන්නේ මහජාතිය ලෙස මුස්ලිම් ජනයා මානසිකව පිඩාවට ලක්කිරීමෙන්ද? මුස්ලිම් ජනයාගේ විශ්වාසය දිනාගැනීමෙන්ද? සමාජ මාධ්‍ය වල මුස්ලිම් සහ දෙමළ ජනතාවට කරනු ලබන ගැරහීමෙන් මෙම ජනතාව මහජාතියෙන් වෙන්වීම හැර වෙනත් යහපතක් සිදු නොවේ. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් ගැන කතාකරන නායකයන්ට කරනු ලබන ගැරහීම් මතින් ලබා ගන්නා බලය තවත් අඳුරු යුගයක ඇරඹුම විය හැක.

:       19       1

PradeepSunday, 17 November 2019 06:22 AM

ඇස් කන් ඇරලා රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල බලන්න. ඔය කියන සුලු ජාතීන්ගෙන් මහා ජාතියට සිදුවන හිංසාවන් ඔබලාට නොපෙනීම අභාග්‍යයක්.. අනික මම කියන්නේ පැරදවිය යුත්තේ අන්තවාදය බවයි. එයින් කියන්නේ නෑ මේ අහිංසක සිවිල් වැසියන්ට කරදර හිරිහැර කරන්න ඕන කියලා..

:       0       30

සෙනෙවිරත්න Sunday, 17 November 2019 10:33 AM

අන්තවාදය පරාජය කිරීම ගැන වාදයක් නැත. එසේ වුවද මුව හමට තඩි බෑම නොකළ යුතුය. එමගින් සැකය හා අවිශ්වාසය ඇතිවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 396 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 818 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 960 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 663 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 179 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1826 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site