IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අමාත්‍යවරු දෙදෙනෙක්ට කැබිනට් ප්‍රකාශක තනතුරු

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දහවල් පැවති කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන  සහ රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම යන අමාත්‍ය ධූර වලට පත්කරනු ලැබ සිටිති.



අදහස් (8)

අමාත්‍යවරු දෙදෙනෙක්ට කැබිනට් ප්‍රකාශක තනතුරු

MIHIRA Wednesday, 27 November 2019 08:58 AM

මෙයා නේද 2500... පවුලකට ජීවත් වෙන්න පුළුවන් කිවේ... නියමයි. සන්තෝසයි. ජයවේවා..!!!

:       107       69

sena Wednesday, 27 November 2019 09:23 AM

මොන විකාරයක්ද? රු 2500 කින් මාසයක් කාලා ඉන්න පුළුවන් කියපු මනුස්සයෙක් කැබිනට් ප්‍රකාශක කරගෙන පුළුවන්ද?

:       107       12

RaveendraWednesday, 27 November 2019 10:29 AM

මේ ගොයියා තමයි නියම සුදුස්සා...................

:       1       4

Hafeel Wednesday, 27 November 2019 09:31 AM

අනේ අර පළපුරුදු රඹුක්වැල්ලට මොකද්ද වුණේ?

:       3       10

sandy123 Wednesday, 27 November 2019 10:43 AM

ඇමති, නියෝජ්‍ය ඇමති වගේ ඒකටත් දැන් දෙන්නෙක්... යුගල පද වගේ. පුදුම දේශපාලනයක්. හැබෑට කව්ද මේවා හඳුන්වලා දුන්නේ? නොදන්නා කමට මම අහන්නේ...

:       105       6

රජින්ද Wednesday, 27 November 2019 12:44 PM

එජාපෙ ඡන්ද දායකයෝ තවම අවුලෙන් ඉන්නේ... එහෙම වෙන්න එපා. පරණ 2500 කතා වගේ මෝඩ කතාවලට වඩා වැඩි යම්කිසි ප්‍රායෝගිකව අර්ථවත් දෙයක් මෙතන අදහස් විදිහට දානවා නම් මේ පුවත් බලන අයටත් ඒවා හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

:       1       2

senaWednesday, 27 November 2019 02:15 PM

රජින්ද මහත්තයෝ මේ මනුස්සයා කරපු එක මොලේ ඇති වැඩක් කියන්නකෝ...!!! එ්ක ලියන්න.

:       0       2

ajith Thursday, 28 November 2019 02:22 AM

ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී එක ඇමති කෙනෙක් " අඩම්තේට්ටම්" කියන වචනය "අණ්ඩතේට්ටම්" කියලා කිව්වේ නොදන්නකමට නොවෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 0 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 104 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 142 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 637 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 198 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 901 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site