IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකන විදුහල්පතිවරියක්

(රංජන් කස්තුරි)

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට එකම පාසලේ සේවය කළ හැකි උපරිම කාලසීමවක් තිබුණ ද කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක විදුහල්පතිවරියක් එම නීතිය උල්ලංඝණය කරමින් එම පාසලේ රැඳී සිටින බව වාර්තා වේ.

ඇය අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග පවා පිළිනොගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.

සියලුම පාසල් වල සිටින විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වසර 6 කට වරක්  මාරුවිය යුතුය.

කොළඹ ජනප්‍රිය පාසල් රැසක විදුහල්පතිවරුන් වසර ගණනාවක් තිස්සේ එකම පාසලේ සේවය කිරිම හේතුවෙන් බරපතල පරිපාලනමය ගැටලු මතුව ඇතැයි වාර්තාවේ.

ඇතැම් විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම් සමඟ එක්ව දැඩි පාලනයක් ගෙන යන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නියෝග හා දැනුම් දීම් පවා නොසළකා කටයුතු  කරමින් සිටි බවට ඉකුත් ආණ්ඩු සමයේ චෝදනා එල්ල වී තිබුණු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.



අදහස් (5)

අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකන විදුහල්පතිවරියක්

saali Thursday, 19 December 2019 01:37 PM

විදුහලට ඉතා හොඳ සේවයක් කරන එතුමියව මාරු කරලා දාන්න තිබෙන අමාරුව කුමක්ද? කාටකාටත් ඕනෑකරලා තිබෙන්නේ, රටේ මහා සම්පත් වන ප්‍රමුඛ පාසල් කාබාසිනියා කරලා දාන්න. ශිෂ්‍යත්වයෙන් සමත් දුප්පත් සිසුන් රැසක් සමාජයේ ස්ථාවර තත්වයකට ගේන්න කැපවුණු ගුරුවරු, විදුහල්පතිවරු මාරු කරන්න පෙර දෙවරක් සිතන්න‍.

:       67       1111

Rizna Thursday, 19 December 2019 01:38 PM

ඒවා අකිලගේ පරණ, බෞද්ධ පාසල් නැති කරන්න ගෙන ආ නීති, ඒ කඩාකප්පල් නීති දැන් වලංගු නෑ.

:       17       339

Chalana Thursday, 19 December 2019 01:43 PM

අකිලගේ ගුරුවරුන් වසර 6කට වරක් මාරුවිය යුතුයි යන නීතියෙන් පාසල්වල අධ්‍යාපනය අවුල් ජාලයක් වුණා..

:       2       66

Senanayake Friday, 20 December 2019 02:27 AM

ඇත්ත... ලංකාවේ ප්‍රධාන විදුහල් ගැන වෛරයෙන් අකිල ගත්තු තීරණයක්... ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් දක්ෂයකු වීමට ඔහුගේ හැකියාව හා දක්ෂකම වගේම වටපිටාවත් බලපානවා.

:       0       0

සත්‍යපාල Thursday, 19 December 2019 02:23 PM

කවුද ඔය ඔලුව උදුම්මා ගත්තු නෝනා...? සමහරවිට දේශපාලකයෙකුගේ උෂ්ණය ඇඟට ගත්තු කෙනෙක් වගේ...

:       82       56

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1158 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 374 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 442 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 360 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 33 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site