(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ.
ඒ මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් ලබා දෙමින් ‘ජනාධිපතිතුමාට විධායක බලයට අමතරව ජනවාගේ බලයකුත් තිබෙන බව මතක තියා ගන්න.‘‘ පවසා පිටව යන්නට උත්සාහ කරද්දී පිරිස හූ තැබූහ.
‘අඩෝ හූ කියන්න? හූ කිව්වේ කවුද?‘ යැයි විමසමින් වාසුදේව මහතා ඒ දෙසට වේගයෙන් යන්නට වූහ. එවිට පිරිස ‘වට්ටක්කා ලාබයි‘ ආදී දෑ කියමින් ඇමැතිවරයාට උසුලු විසුළු කළහ.
ඇමැතිවරයා - ‘හූ කියන්න මෙහෙට වරෙං‘
පුද්ගලයෙක් - අධිකරණය මේ.
ඇමැතිවරයා - අධිකරණය තමයි. උඹට කලින් මං අධිකරණයට ආවේ. අධිකරණයට ඇවිත් මුන්ට පුලුවන්ද මෙහෙම හැසිරෙන්න.
පුද්ගලයෙක් - පාර්ලිමේන්තුවේ දී එතුමට නොසරුප් වචන කියන්න පුලුවන් නම් හූ කිව්වාම මොකද වෙන්නේ.
ඡායාරූප - ලහිරු හර්ෂණ
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධිකරණය අසලදී වාසුදේවට හූ තබති
sandy123 Monday, 12 November 2018 03:23 PM
වාමාංශිකයෙක්ගේ හැදියාව...
Hafeel Monday, 12 November 2018 04:28 PM
අනේ පව්... වයසේ දෝෂය. ගෙදර ඉඳන් විශ්‍රාම ජීවිත ගත කරන කාලයේ තවත් පවුලක් සතුටු කරන්න ගිහින් පීචං වෙනවා.
akila Monday, 12 November 2018 04:43 PM
අප්පච්චි මෙයාගේ ලැජ්ජා, බය නැතිකරලා තියෙන්නේ දැන්...
jim k Monday, 12 November 2018 06:34 PM
තව ඉදිරියට ගුටි කන්නත් වෙයි. තවදේවල් කන්න පුළුවන්... දැන් ගෙදර ඉන්න කලේ හරි... විග්නේශ්වරන් උසිගන්නන්නේ මෙයා තමයි.
gamage Monday, 12 November 2018 07:50 PM
මෙයාගේ ළමයි ඔක්කොම ඉන්නේ ඇමෙරිකාවේ .. ඒ වුණාට මේ පුද්ගලයා සමසමාජ නැත්නම් කොමියුනිස්ට් ...
nimal Monday, 12 November 2018 10:46 PM
මෙයට හූ කියන්න එපා...
rocky Tuesday, 13 November 2018 03:02 AM
ෂාහ්! මම ඔතන හිටිය නම් මමත් හොඳ හූවක් දානවා..... හූ කියන්නේ නැති කටවල් මොකටද?
සමරසේකර Tuesday, 13 November 2018 05:59 AM
කවුද මට හූ කිව්වේ........... මම රාජ්‍ය භාෂා ඇමති ....
upul Tuesday, 13 November 2018 06:00 AM
දේශපානයේ ප්‍රතිරූපය...
Hafeel Tuesday, 13 November 2018 06:51 AM
අනේ අපෝ වයසේ දෝෂය. ගෙදරට වෙලා හොඳට විශ්‍රාම ජීවිත් ගත කරන මොහොතේ නිකන් පීචං වෙනවා.
liyanage Tuesday, 13 November 2018 07:04 AM
මිනිස්සු ..දේශපාලකයන්ට හූ හූ ...කියලා නතර වුනොත් ඇති ....ඊට එහා ගිහින් ගහල එලවන්නේ නැතිව..
aj Tuesday, 13 November 2018 07:41 AM
මේ වගේ අයට අසුචි ගහන්න ඕනි.
isurandi Tuesday, 13 November 2018 08:07 AM
දේශපාලකයට තියෙන ගරු සැලකිලි මෙයින්ම වටහාගන්න පුළුවන්.