IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අත්‍යවශ්‍ය ඖෂධ ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

(නිමල කොඩිතුවක්කු)

රෝහලක අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස හදිසි වෛද්‍ය සැපයුම් ඒකකයක් සහ ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කිසියම් රෝහලක ඖෂධ හිඟයක් ඇතිවන  ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව හදිසි වෛද්‍ය සැපයුම් ඒකකයේ  පැය 24 පුරා ක‍්‍රියාත්මක 0766 474 777 යන ක්ෂණික  දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන ලෙසද එම අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇත.

එවැනි දැනුම් දීමක් ලද වහාම එම ඖෂධ රෝහලට සැපයීමට එම ඒකකය කඩිනම් පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව මෙම සේවය ක‍්‍රියාත්මක කරනු ලබයි.



අදහස් (2)

අත්‍යවශ්‍ය ඖෂධ ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

chandima Thursday, 05 September 2019 10:21 PM

ඔන්න බලන්න දැන් කාටහරි හර්දයබාදයක් හැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චම, බෙහෙත් නැතිනම් පය විසි හතර පුරාම ඒ නොම්මරේට කතාකලම කොළඹ ඉඳන් ලොරියක දාල ඒ බෙහෙත එවනවා. හැබැයි ලෙඩා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා බෙහෙත එනකල්.

:       0       0

jayath Friday, 06 September 2019 04:02 AM

ඒ කියන්නේ එම් එස් ඩී එකේ අය, එකේ ලොක්ක ( දන්නා විදියට මහත්මයෙක් උනත් ) පොලවේ හැපී හැපී කිව්වත් හිඟයක් නැහැ කියල මේකෙන් ගම්‍ය වෙන්නේ එහෙම එකක් තියනවා කියල නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1332 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 188 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 397 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 358 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site