IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අත්අඩංගුවට ගත් ධීවරයන් මුදා ගත් බව ජනපති කියයි

විනීතා එම් ගමගේ
 
සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින් පිරිසක් මුදා ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 


තමන් සී ෂෙල්ස් රාජ්‍යයේ කළ නිල සංචාරයේ දී එරට බලධාරින්ගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ධීවරයින් මුදා හැරුණු බව ද ජනාධිපතිවරයා කීය. 


මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයින් මෙසේ සීමා පැන සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාව දක්වා ගොස් ඇති බවත් එහිදී අත්අඩංගුවට  පත්ව ඇතැයි සිතන බවත් ජනාධිපතිවරයා කීය.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ  පැවැති ජලජීවී වගා තාක්ෂණික සමුළුව අමතමිනි.



අදහස් (7)

අත්අඩංගුවට ගත් ධීවරයන් මුදා ගත් බව ජනපති කියයි

Peduru Thursday, 11 October 2018 06:41 AM

තමාගේ ජීවතය පරදුවට තබා සී ෂෙල්ස් දුපතට ගොස් ධිවරයන් බේරා ගත් ශ්‍රී ලංකා ජනපතිට අපගේ උපහාරය.

:       192       184

Hafeel Thursday, 11 October 2018 07:14 AM

එහෙනම් මේ සංචාරය වටිනවා.

:       155       135

Nuwan Thursday, 11 October 2018 08:22 AM

උන්දලා ගෙදර එනකන් ෂුවර් නෑ . හෙට අනිද්දා කියයි කියුවොත් නිදහස් කලේ නෑ ඒ පිළිබද සලකා බලනවා විතරයි කියලා................

:       16       8

TIKIRI Thursday, 11 October 2018 09:12 AM

ඔය වැඩේ ටෙලිෆෝන් කෝල් එකෙන් කරගන්න තිබුණ නේ ?

:       0       33

sathyapala Thursday, 11 October 2018 09:21 AM

ධීවරයෝ කිහිප දෙනෙක් මුදවා ගන්න රටක ජනාධිපතිවරයෙක් පිට රටක රාජ්‍ය නායකයකුගේ දෙපාලඟට ගිය පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙනවා ඇත.

:       0       46

kap Thursday, 11 October 2018 09:25 AM

මේකෙන් පේන්නෙ අපේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්‍රමයේ තීයෙන දුර්වලභාවය. ජනාධිපති යන්න ඕනෙ බේරගෙන එන්න. මේක මෙහෙ ඉදගෙන කරන්න් බැරිද? හොද වෙලාවට ඇමරිකාව වගේ රටක් පැත්තෙ නොගියෙ.

:       0       23

Bamunuarachchi Friday, 12 October 2018 03:18 AM

මෑත ඉතිහාසයේ සිදු වූ එකම රටට වැඩ දායක සේවය. කියලා වැඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 129 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 467 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 497 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1296 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2742 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1801 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1452 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site