IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                                        

බණ්ඩාරගම අටුළුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි  සිටි පිරිසක් පහරදී බාධා කිරීමත් සමඟ අවට පොලිස් ස්ථාන වලින් කැඳවීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන අත් මාංචු දමා රැගෙන ඒමත් සමඟම පිරිසක් වට කර මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ. 

 



අදහස් (2)

අටුළුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී බාධා කරයි

dhamneth Wednesday, 09 September 2020 07:43 AM

මේ වගේ අවදානම් මත්ද්‍රව්‍ය වැටලීම්වලට වැඩි නිලධාරීන් පිරිසක් සහභාගි කළ යුතුයි.

:       0       14

විජිත් Wednesday, 09 September 2020 12:06 PM

රාළහාමිලා මදි නොකියන්න ගුටිකාලා ආපසු පොලිසියට ආවනේ. මම පොලිසියේ ලොක්කා නම් තව දෙකක් ඇනලා, පයිනුත් ගහලා පොලිසියෙන් පන්නලා දානවා. ශ්‍රී ලංකා පොලිසියේ ඔය කොයි පොලිස් කාරයත් දුප්පත්, අහිංසකයින්ට විතරයි චණ්ඩිකම් පෙන්වන්නේ. ඒ බව කවුරුත් දන්නවා. හොර දේශපාලුවෙක් නොවෙයි, ඩ්‍රයිවර්ටත් සැලියුට් ගහන පින්ගුත්තරයින් ඉන්නවා පොලිසියේ. පොලිසියේ ඔය ගුටිකාපු බබාලට තුවක්කු දීලා තියෙන්නේ දත්මදින්න නොවෙයි කියලා ආයෙත් කියාදෙන්න වෙලාද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 32 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 356 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 677 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 252 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 215 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 256 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site