IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘අගරදගුරුතුමන්ගේ ඉල්ලීම අපගේ රජයක් බලයට ආ විට ඉටුකරනවා’

(රන්ජන් කස්තුරි)
 
පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරන ඉල්ලීම තමන්ගේ රජයක් බලයට පත්වූවිට නොපමාව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
එම නිවේදනයේ මෙසේද දැක්වේ.



අදහස් (38)

‘අගරදගුරුතුමන්ගේ ඉල්ලීම අපගේ රජයක් බලයට ආ විට ඉටුකරනවා’

sam Sunday, 25 August 2019 11:09 AM

කොමිසමක් පත් කරනවා කියලා මිසක් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියලා නැහැනේ. මල්ලිගේ කොමිසමත් අයියාගේ ඒවාට දෙවෙනි වෙන එකක් නැහැ.

:       868       2352

RaveendraSunday, 25 August 2019 04:48 PM

බලය නමැති හරකා නැතිවිට අපි මොළකරුවෝ.. බලයේ ඉන්නවිට අපි ඔක්කොම ගොන් තඩියෝ.. පාරුව පදිනවිට ජලයේ කැලබිල්ල මතක් උනේ.. ගන්නා තුරු බලයත් කාගේත් හොද සැලකිලිනේ ..

:       0       47

NishanMonday, 26 August 2019 01:19 AM

ඔබතුමා කොහොමද එහෙම කියන්නේ?

:       29       5

Bandara Sunday, 25 August 2019 11:12 AM

කවදාවත් වෙන්නේ නැහැ ඔබතුමා ඔහොම කීවට අනික් අය ඕවට ඉඩදෙන්නේ නැහැ.

:       359       343

manjula Sunday, 25 August 2019 11:20 AM

ඔන්න දැන් හැමෝම ගිහින් මෙයාට ඡන්දය දෙන්න.. ඔක්කොම හොයලා දඬුවම් කරනවා කියන්නේ..

:       237       347

KasthuriSunday, 25 August 2019 01:17 PM

මංජුලට විතරයි තේරුණේ... අපි ඔක්කොම ඡන්දෙ දෙන්න ඕනේ ගෝඨාට කියලා. දැනට තියෙන එකම අපේක්ෂාව ගෝඨා විතරයිනේ... කොහොමත් යූ.එන්.පී ගොබිලන් කවුරු ආවත් ඉතින් වැඩක් නැහැනේ... අඩුම ගානේ තරගයක්වත් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා කියලා යෑ...

:       915       984

sirimal Sunday, 25 August 2019 11:39 AM

අර තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට ඇතුල්වීමට අවසර නොදීම නිසා " බලය නැතුව මෙහෙම නම් බලයට පත් වුණාම කොහොමට හිටීද" කියන ප්‍රශ්නය දැන් හැමදෙනාම වගේ අහන්න පටන් අරගෙන මහත්තයෝ. එතෙන්දී කටවහගෙන එළියට යන්නේ නැතුව ඕනෑනැති ප්‍රශ්න අහන්න ගිය මාධ්‍ය වේදියෙකුට උත්තර දීපු ආකාරය පෙන්වන පින්තූර දැන් ලෝකය පුරාම සංසරණය වෙනවා. "මාධ්‍ය නිවේදන පමණයි මාධ්‍යවේදීන්ට අතුරු ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් " කියන වැඩෙත් අන්තිම සවුත්තු තීන්දුවක්. කවුද දන්නේ නැහැ මේ වගේ උපදෙස් දෙන බකපණ්ඩිතයන්...

:       910       2665

isuru Sunday, 25 August 2019 12:09 PM

ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්නා.

:       270       334

C.K.LankaputhraSunday, 25 August 2019 12:19 PM

අගරදගුරුතුමන්ගේ් නේද?

:       54       24

කාංචනාTuesday, 27 August 2019 12:50 AM

ඉසුරු හරියටම හරි ආරක්ෂක ලේකම්වෙලා සිටියදී ජනතා මුදලින් අම්මගේ අප්පගේ සොහොන්කොත් හැදුව කියනවානේ.

:       0       1

Chathuri Sunday, 25 August 2019 12:18 PM

ඔය ලියකියවිලි කවුද ගණන් ගන්නේ? අගරදගුරුතුමා ඉන්නේ කොළඹ නිලනිවසේ, අයියලා, මල්ලිලාට යන්න ලැජ්ජා ඇති... කලින් කරපු දූෂණ වැඩවලට කට්ටි පනිනවා.. කොහොමද තව කෙනෙක් අත්අඩංගුවට ගන්නේ? මෙයාවත් අත්අඩංගුවට ගන්න ඉද්දී, ඇත්තටම මේ රාජපක්ෂවරු හිතන් ඉන්නේ ජනතාව මෝඩයි කියලා...! දෙන්නා තුන්දෙනෙක් හුරේ දැම්මට, අපිට මොලේ තියෙනවා. අද දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය දීලා... ඇතුලේ, මේ කට්ටියත් එක්ක එකතුවෙලා. බලය තියෙනකොට කරපු හපන්කම්වලට, මෙයා කොහොමද එළියේ ඉන්නේ? මිනීමැරුම්, අදිචෝදනා ගොඩගහලා, තව ලැජ්ජා නැතිව, අගරදගුරුතුමාට ලිපිත් ලියනවා. වැඩක් වෙන්නේ නැහැ. එතුමාට ජනතාවගේ ජීවිත වටින්නේ, අනිත් කට්ටිය වගේ ආසිරි පතන්නේ නැහැ. වැරදි වැඩ කරපු පුද්ගලයින්ට දැන් කිසිම ලෙඩක් නැහැ... ලංකාව වටේ යන්න පුළුවන්... සිතාසියක් එවන්නකෝ අත්අඩංගුවට... ගන්න කියලා. බලාගන්න තිබුණා වීරයාගේ වැඩ...

:       175       2082

senaSunday, 25 August 2019 01:08 PM

චතුරි කියන්නේ සම්පූර්ණ ඇත්ත නමුත් දැන් ඉන්න අයියලා ටික නේද මේ උදවිය ආරක්ෂා කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන තත්වයට ගෙනාවේ.. මම හිතාගෙන ඉන්නේ රතු මල්ලිලාත් එක්ක යන්න වැරදිලාවත් දිනුවොත් මොකක් හරි වෙනසක් තියේවි.

:       112       235

AmilaSunday, 25 August 2019 02:11 PM

එයා ඉතින් පැරශුට්කාරයෙක්නේ... අනික ඉතින් ගොත ගහන නිසා කොහොමත් ප්‍රශ්න අහන්න දෙන්නේ නැතුව ඇති..

:       30       102

piyalMonday, 26 August 2019 03:25 AM

දුමින්ද සිල්වාගේ සිද්ධියේ සාක්ෂි ගොනු කලේ රාජපක්ෂ ආණ්ඩුව කාලේ. ඒ සාක්ෂි පදනම් කරගෙන තමා නඩු අහලා ඔහුට මරණ දඬුවම හිමිවුණේ. ඒ කාලේ රාජපක්ෂලා මැදිහත්වුනා නම් ඔහු බේරෙන විදියට සාක්ෂි හංගන්න තිබුනා නේද? නමුත් එහෙම වුනේ නැහැනේ. මේ අදහස් වලින් පේනවා ඔබ දකින්නෙම රාජපක්ෂලාගේ වැරදි විතරයි. ඔබ ඔය කොළ පාට කන්නාඩිය ටිකකටවත් ගලවන්නේ නැද්ද?

:       144       154

AmilaMonday, 26 August 2019 06:34 AM

සිද්ධිය යට ගහලා තිබුනේ ඒ කාලේ. කප්පරක් දූෂණ චෝදනා තියෙන ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති කරන්න ඔලුව හොද නැද්ද ? අනික මෙලෝ පළපුරුද්දක් නෑ. මේ ආණ්ඩුවේ නෑයෙක් දෙවෙනියා නිසා මෙයා බේරිලා ඉන්නේ නැත්තම් වෙලහට ඇතුලේ. අනික පාස්කු ප්‍රාහාරය දියත් කරපු අන්තවාදීන් ලගින්ම ඇසුරු කරලා තියෙන කෙනෙක් තමයි මේ. සිද්ධිය වෙලා උණුසුම යන්නත් ඉස්සෙල්ලා එයා ජනාධිපතිවරණට එනවා කිව්වා. දැන් කියනවා මේක ගැන කොමිසකම් දානවා කියලා. කෝකටත් මොහු ගැන පරීක්ෂණයක් පටන් ගන්න ඔන. සමහරවිට මේ අන්තවාදීන්ගේ මහමොලකරු ඇමරිකන්කාරයා වෙන්න පුලුවන්.

:       174       156

piyalMonday, 26 August 2019 06:53 AM

මේ මිනීමැරුම් නඩුව එදා ඉඳලා ඇහුවා. උසාවිය දවසෙන් දෙකෙන් මිනීමැරුම් නඩු අහන්නේ නැහැ. නිකම් බොරු කියන්න එපා. හිතේ දුකට දොඩවනවා වෙන්න ඇති .

:       3       74

Bishan Sunday, 25 August 2019 12:24 PM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ මේකට තමයි.

:       98       207

Amila Sunday, 25 August 2019 12:35 PM

අනේ මගේ නඩු අහන්න එපෝ..!! ඇමරිකාවෙන් මෙහෙට ආනයනය කරනලද පැරශුට්කාරයින්ගේ විහිලු කතා වගේ...

:       159       348

kuleSunday, 25 August 2019 03:09 PM

ඇත්ත අමිල 30 වසරක දරුණු යුද්ධයක් නිමකරන්න එදා ත්‍රිවිධ හමුදාවන්ට මග පෙන්වීමකට එකදු ශ්‍රී ලාංකිකයෙක් නැතිවෙලාවේ ගෝඨාව අමෙරිකාවෙන් ආනයනය කරලා වසර 3 යුද්ධය නිමාකරගෙන ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන් බියක් සැකක් නැතුව ජීවත්වීමට අවස්ථාව ලබාගැනීම ගැන අද අපි ලැජ්ජා වියයුතුයි නේද? එහෙමට අපි නිහීන ජාතියක්ද?

:       515       395

AmilaSunday, 25 August 2019 05:39 PM

මෙයා හමුදාවේ ඉදන් පස්සේ බයට රට පැනලා. අයියා නායකයා වුන නිසා නැවත සංචාරක වීසා වලින් රටට ආපු මනුස්සයෙක්නේ. එවකට හමුදාපති සරත් පොන්සේකගේ දක්ෂකමට යුද්දේ දින්නා මිසක් මෙයා කරපු මගුලක් නෑ යුද්දේ වෙලාවේ.

:       3       145

ruwanMonday, 26 August 2019 04:38 AM

ආරක්ෂක ලේකම්ගේ රාජකාරිය මොකක්ද කියලා දැනගෙන ලිව්වනම් හොදයි .

:       0       4

athuraMonday, 26 August 2019 04:39 AM

කුලේ මට ප්‍රශ්නෙ මේකයි . මහින්ද මහත්මය ඡන්දෙ ඉල්ලනකොට යුද්දේ දින්නෙ එයා.මල්ලි ඡන්දෙ ඉල්ලනකොට යුද්දෙ දින්නෙ එයා.ඊළගට නාමල් මහත්මය ඡන්දෙ ඉල්ලනකොට යුද්දෙ දින්නෙ එයාද ?

:       21       100

samMonday, 26 August 2019 07:17 AM

අමිල, හමුදාපති කියන්නේ ත්‍රිවිධ හමුදාවේ එක හමුදාවක නායකයෙක්. ඔහුට (හෝ ඇයට, අනාගතෙය්දී විය හැකිය) අයිතියක් නැහැ ගුවන් හෝ නාවික හමුදාවලට අණ දෙන්න. ඒවාටත් වෙනම නායකයින් ඉන්නවා. ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය මේ හමුදා තුනම කළමනාකරණය කළ අන්දම නිසයි යුද්ධය දිනන්න මග පෑදුනේ. ඒ වගේම මේ හතර දෙනාටම යුද්ධය ගෙනියනවාද? නැද්ද? කියන බරපතල තීරණය ගන්න බැහැ. ඒ තීරණය තිබෙන්නේ ත්‍රිවිධ හමුදා නායක (එනම් ජනාධිපති) අතේ... මහින්දයි යුද්ධය ඉදිරියට ගෙනියන තීරණ අරන් අවශ්‍ය මුදල් දුන්නේ... නැත්නම් හමුදා නායකයන් පඩි ගෙවන්නේ කොහෙන්ද? ඔන්න ඔය බලතල නිසයි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවේ තර්ජනවලට ඔලුව නමලා දිනන්න තිබුණු වඩමාරච්චි මෙහෙයුම නැවැත්වූයේ. මහින්ද ආවා බටහිර සහ ඉන්දියානු බලපෑම් වලට බයේ... 2009 මෙහෙයුමත් නැවැත්වූවා නම් සියලුම හමුදාපතීන් අවි බිම තියන්න ඕනෑ. මහින්දට ඒ ශක්තිය ලැබුනේ ගෝඨා දීපු නිසි කළමනාකරණය මතයි. ඔබ ඒ කාලේ ලංකාවේ හිටියා නම් පැරෂුට් නෙවෙයි, රොකට් එකෙන් හරි ආවත් කමක් නැහැ කියාවි ප්‍රභාකරන්ගෙන් බේරෙන්න. අමතක කරන්න එපා, ගෝඨා පැරෂුට් කරපු නිසා තමයි සරත් ෆොන්සේකාත් හමුදාපති වුනේ... නැත්නම් චන්ද්‍රිකා එයාව ගෙදර අරිනවා.

:       1       0

Ranjan Sunday, 25 August 2019 01:13 PM

ඕකට සම්බන්ධ කවුරුවත් ඉතුරු කරන්න එපා. සුදු බැරි නම් කලු වෑන් හරි ගෙනැල්ලා ඕකට සම්බන්ධ එවුන් සේරම මැරිච්ච මිනිස්සු ගිය දිහාටම යවන්න. ඔවුන්ට පක්ෂව කතා කරන අයටත් ඔය ටිකම තමා කරන්න ඕනේ...

:       1       180

Buddika Sunday, 25 August 2019 01:31 PM

ඔක්කෝටම කලින් ඔහෙට තියන චෝදනාවලින් නිදහස්වෙලා පිරිසිදු එන්න. අතුරුදන් කිරීම්, සුදුවෑන්, වංචා, දූෂණ චෝදනා ගොන්නක විත්තිකරුවකුට සදාචාරාත්මක අයිතියක් තියේද? රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න..?

:       148       1751

Hafeel Sunday, 25 August 2019 02:43 PM

ඔයාගේ රජය බලයට කොහෙද? ඇමෙරිකාවේද?

:       213       437

Chanak los angeles Sunday, 25 August 2019 06:41 PM

අපි හොරුන්ට දුෂිතයන්ට බලයට ගෙන එන ජනයා දැනුවත් කර කෙසේ හෝ නවතනවා . ඒ සඳහා මෙවලම් විදේශයේ ඉන්න රටට හිතවත් ලාංකිකයන් සතුව තිබෙනවා . 2015 සාටකයන්ව ගෙදර යවන්න අපි ඒවා පාවිච්චි කළා .

:       0       1

RamanMonday, 26 August 2019 09:51 AM

චානක, ඔබ කොටියෙක් හෝ සිංහල කොටියෙක්ද? අනික මේ ඡන්දය විකෘති කරන බවට තර්ජනයක්...

:       2       0

lion Sunday, 25 August 2019 11:13 PM

පියාගේ අම්මගේ සොහොන් රටේ මිනුසුන්ගේ සල්ලි වලින් හදපු මිනිහටද ඕගොල්ලෝ මේ රට බර දෙන්න යන්නේ. වැඩේ අහුවෙලා නඩු දැම්මම නඩුවට ඇවිල්ල කෙලින් උත්තර දෙන්නේ නැතුව හොඳ පෙරක දොරුවෝ අල්ලලා නඩුව කල්දනවා. මෙයාට බලේ තියෙන කාලේ හැසිරිච්ච විදිය අපට මතකයි.

:       2       71

ana Monday, 26 August 2019 12:41 AM

නරියෙකුත් එළුවෙක් පස්සේ ගියාලු මොකක්ද බිම වැටෙනකල්. ඒක බිම වැටුනද ?

:       0       24

ruwan Monday, 26 August 2019 03:34 AM

බෝම්බ වැඩෙත් මෙයාගෙම වැඩක් වගේ...

:       103       155

lalithm Monday, 26 August 2019 03:40 AM

ඇමෙරිකානු නීතියෙන් වෙන්න ඕනේ. මෙයා ලංකාවේ නොවෙයිනේ. අපේ අයට පිස්සු. නඩු වැ පස්සෙන් තියාගෙන බණ කියනවා .

:       20       1

Nimal Monday, 26 August 2019 04:13 AM

කොන්දේසිය හරි. කිසිදු මැතිවරණ අපේක්ෂකයෙක් එතුමා හමුවට එන්න එපා කියාලානේ එතුමා කිව්වේ. හෙට අනිද්දම අපිට බලාගන්න පුළුවන් එතුමා කොන්දේසිය ලිහිල් කරලා තියෙන හැටි. හොරා වැට පනින්න කලින්ම කැන ලැහැස්ති කරලා තියෙන්න ඇති .

:       48       0

sharm warn Monday, 26 August 2019 04:46 AM

අගරදගුරු තුමා කතා කලේ ලංකාවේ ඉන්න සියලුම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් . මේගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ එයාලට ලැබෙන්න තියෙන ඡන්ද වෙනුවෙන්.

:       14       48

ශෙහාන් Monday, 26 August 2019 05:35 AM

අනිවාර්යයෙන්ම ඔබතුමාට පමනමයි මේ රට ගොඩනැගියහැක්කේ

:       100       5

banda Monday, 26 August 2019 08:26 AM

බලයට එන්න බොරු පොරොන්දු දෙන්න එපා මහත්තයෝ ....

:       0       20

Ajith Nissanka Tuesday, 27 August 2019 11:44 PM

ඔය ඔක්කොටම කලින් ඔබතුමා ඇමෙරිකන් පුරවැසි කමින් ඉවත්කළ බව කියන සහතිකය ඉදිරිපත් කරන්න !

:       0       0

Ranjan Wednesday, 28 August 2019 05:15 PM

ගෝඨාභය මැතිඳුනි, ඔබයි අපේ ඊළඟ ජනාධිපති. සිරිකොතේ බත් බැලයන් මොකක් කීවත් ඔබයි රටේ බලාපොරොත්තුව...

:       67       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 828 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 326 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1208 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 781 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 732 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 2115 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site